නපුරු හදවතක ආදර කතාව | සංවේදී ආදර කතාවක්
ඒ අහංකාර හඬ මුළු කාර්යාල කාමරය පුරාම දෝංකාර දුන්නේ අවට සිටි සියල්ලන්ගේම නෙත් එක දෙසකට යොමු කරවමිනි. සල්ලි, බලය, සහ සමාජ තත්ත්වය කියන දේවල් මිනිසෙකුගේ හදවත කෙතරම් නම් නපුරු සහ ගල් කළ හැකිදැයි පසක් කරමින් ඒ වදන් පෙළ වාතයට මුසු විය. හිමායා කියන්නේ හරිම අහිංසක, ඒ වගේම තමන්ගේ පාඩුවේ, තමන්ගේම ලෝකයක ඉන්න කැමති වුණු කෙල්ලෙක්. … Read more