“විල්තෙර කුමරිය – වැඩිහිටියන්ට පමණයි”

"විල්තෙර කුමරිය - වැඩිහිටියන්ට පමණයි"

18+
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි

1 ඒ එක්දාස් නවසිය අසූ අට වසරේ සීතළ
දෙසැම්බර් මාසයේ හිම වැටෙන දිනයකි. දසතින් හමා ආ චන්ඩ සුළගින්

ගියේය. හිම කැටිති
කොළ හැලී ගිය ගස් වෙව්ලා
දසත විසිරෙද්දී නව
පිලඩෙල්පියා නගරය අදුරේ ගිලෙමින් පැවතිනි. කුඩා නගරයේ තිබූ පොලිස් කාර්‍යාලයේ එක් කාමරයකින් පමණක් කුඩා එළියක් විහිදෙමින් තිබුණි. ඒ එහි කිසිවෙකු සිටින බවට සාක්ෂියකි. ජැක් විටාල් නම් තරුණ රේන්ජර්වරයා කෝපි කෝප්පයක් බොමින් පරිගණක තිරය දෙස තම සම්පූර්ණ අවධානය යොමු කොට තිබුණි. සුළග හා හිම වැස්සෙන් වූ බලපෑම පිළිබද ඔහුට කිසිදු හැගීමක් නොවීය. අවසාන මාස තුන තුළ කිසිදු අපරාධයක් සිදුනොවුණු බැවින් ඔහුට එතරම් වැඩ රාජකාරියක් නොවීය. ඒ වගේම ඔහුගේ සහයකයින් දෙදෙනාවම නිවෙස් වලට පිටත් කළේ කළ යුතු හදිසි රාජකාරී කිසිවක් නොතිබුණ නිසාය. අනෙක් අතට විල්සන් හා ජේකබ් යන පොලිස් නිලධාරීන් දෙදෙනාම විවාහකයන් විය. හැකි සෑම විටකම ඔවුන් දෙදෙනා නිවෙස් වලට යැවීමට කටයුතු කළේය. ජැක් තනිකඩ ජීවිතයක් ගතකළ නිසා ඔහුට පොලිස් ස්ථානයේ පැය විසිහතරම වුවද රැදී සිටීමට හැකිවිය. තවමත් තිස් හැවිරිදි වියේ පසුවූ

ජ්‍යෙෂ්ඨ පොලිස්
ජැක් අතිශය කඩවසම් නිලධාරියෙක් විය.ඔහු ආරක්ෂක උපාධිය ලබා ගැනීමෙන් පසු රහස් පරීක්ෂණ අංශයට යොමු කෙරුණේ ඔහු අභිරහස් සොයා යාමට දැක්වූ දක්ෂතාවය නිසාය. නව පිලඩෙල්පියා හි රේන්ජර් තනතුර ඔහුට පිරිනැමුණේ ඒ අතරවාරයේදීය. මුලදී ඉතා අලස රාජකාරියක් ලෙස දැනුනද දෙදහසක් පමණ වූ කුඩා නගරයේ සිටි මිනිසුන්ට සේවා සැපයීම තුළින් ඔහු මහත් තෘප්තියක් ලැබුවේය. පරිගණක තිරය මත වූයේ ජැක් මීට මාස කිහිපයකට පෙර නිරත වූ පරීක්ෂණයක වාර්තා
ගොනුය. ඒවා එකින් එක විවෘත කොට කියවීමට ඔහු පටන්ගෙන තිබුණේ හිම පතිත වන්නටත් පෙරාතුවය. කෝපි ඩිකැන්ටරය වේගයෙන් හිස් වෙද්දී ජැක්ටද නිදිමත දැනෙන්නට පටන් ගෙන තිබුණි. බිත්තියේ වූ ඩිජිටල් තිරය මත වේලාව සදහන් වී තිබුණේ රාත්‍රී නවයයි විස්සක් ලෙසය.
” මාත් ගෙදර යනවා. අදත් මහා කම්මැලි දවසක් ” කී ජැක් පරිගණකය ක්‍රියා විරහිත කොට තබා
පොලිස් ස්ථානයේ සියලු විදුලි පහන් නිවා දොර වසා පාරේ අයිනේ නවතා තිබූ තම මර්සිඩීස් බෙන්ස් රථයට ගොඩවිය.

තම රාජකාරී පිස්තෝලය අනෙක් අසුන මතට වීසි කළ ඔහු රථය පණ ගන්වා ගත්තේය. එය වේගයෙන් පාරට ගත්තේය. වික්ස් වීදිය පසුකළ ඔහු පිළිවෙලින් මාර්කෝ වීදිය හා රෝහල් මාවත පසු කළේ තරමක් වේගයෙනි. ජැක්ගේ නිවස පිහිටියේ පොලිස් ස්ථානයේ සිට හැතැක්ම හතරක් පමණ ඈතිනි. ඉදහිට පාරේ ගමන් කළ හෝ ට්‍රක් රථයක් හැරෙන්නට
රස්තියාදුකාර
මෝටර් රථයක් පාරේ වාහනද කොළුගැටයන්
නොවීය. කිහිපදෙනෙක් මග දෙපස සිටියද පොලිස් කාරය දුටු ඔවූහූ ඉක්මනින්ම ආවරණයක් කරා දිව යන්නට විය. ඔවුන් අහිංසකයන් බව දැන ගත් ජැක් ඔවුන් පසුකර ගියේය.නිවසට පැමිණි ඔහු රථය තම බිම් මහලේ තිබූ ගරාජය වෙතට ගාල් කළේය. ස්වංක්‍රීයව දොර වැසුණි. නිවසේ ප්‍රධාන දොරටුවද විද්‍යුත් අගුළකින් යුක්ත විය. එහිවූ තිරය මත මුර පදය එබූ විට දොර ඇරුණි. නැවතත් දොර වැසුණි. ජැක් තම නිවස දැඩි ආරක්ෂක යෙදවුම් සහිතව සැකසීමට පියවර ගෙන තිබුණි. ඒ ඔහු නගරයේ රේන්ජර්වරයා වීම නිසාම නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ් බී අයි බාහිර හා දුරස්ථ රහස් පරීක්ෂකයෙක් වීම නිසාය. ජැක්ව නව පිලඩෙල්පියාවට එවීම පසුපස ඇත්තේ කුමන

අරමුණක්දැයි ජැක්වත් හරියටම දැන සිටියේ නැත. ඔහුට කියා තිබුණේ නව පිලඩෙල්පියාහි තිබේ යැයි සැකකළ ඉස්ලාමීය අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ රහසිගත විමර්ශනයන්ට ඔහුව යොදවා ඇති බවකි. නමුත් එය සත්‍යය නොවීය. එෆ් බී අයි ආයතනය සතුව සිටි දක්ෂතම නිලධාරියෙක් වූ ජැක් විටාල් නව පිලඩෙල්පියාවට යැව්වේ වෙනත් අරමුණක් ඇතිවය. එය ජැක් ද නොදන්නා වූ කාරණාවක් විය. ඔහු මෙහි සිටි පසුගිය වසර පුරාවටම කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ඊට සම්බන්ධ කිසිම පුද්ගලයෙක් පිළිබද කිසිදු සළකුණක් නොවීය. ජැක්ට යෙදීමට සිදුව තිබුණේ ඉදහිට සිදුවන ඝාතනයක් හෝ පවුල් ආරවුල් පිළිබද මූලික මට්ටමේ විමර්ශනයන් පමණී. අන්තිමටම ඔහු යෙදී සිටියේ නිවසින් පැනගිය බාලවයස්කාර දැරියක් පිළිබඳ පරීක්ෂණයකටය. එය ජැක් විටාල්ට විහිලුවක් බදු වුවත් ඔහු ඒ හැම රාජකාරීයක්ම අකුරට ඉටු කිරීමට උත්සාහ කළේය. නමුත් එෆ් බී අයි ආයතනයට වෙනත් අරමුණක් නව පිලඩෙල්පියාහි තිබුණි. ඒ සදහා කාලය එළඹ තිබුණි. නොවිසදුණු අභිරහස් සම්බන්ධ අංශයෙන් ජැක්ව කැදවීමට පණිවිඩයක් ඔහුගේ නිවසේ දුරකතනයට ලැබී තිබුණි. ඒ ඔහු පැමිණීමට මිනිත්තු

කිහිපයකට පෙරදීය. ඔහු කෙලින්ම ගියේ නාන කාමරය වෙතය. ඉක්මනින්ම නා ගත් ඔහු තම නිදන කාමරයට පිවිසියේ කෙටි නින්දක් ලැබීමේ අරමුණෙනි.දුරකතනයේ වූ පණිවිඩය ප්‍රතිරාව කළ ඔහු තරමක් පුදුමයෙන් මෙන් දුරකතනය දෙස බලා සිටියේය.
ජැක් විටාල් මේ අමතන්නේ එෆ් බී අයි එකේ නොවිසඳුණු අභිරහස් අංශයෙන්, ඔබ හෙට උදේ 9.00 ට එම අංශයේ සහය අධ්‍යක්ෂක එඩ්මන්ඩ් මහතා මුණගැසෙන ලෙස දන්වා සිටිමි. එපමණයි”
පණිවිඩය නැවත වරක් ප්‍රතිරාවය කළ ඔහු සුවපහසු සයනයේ වැතිරුණේය. නින්ද ඔහු වෙත ලගා වූයේ ඉතා ඉක්මනින් ය. පසුවදා ඔහු සිටියේ එෆ් බී අයි ආයතනයේ මැසචුසෙට් ශාඛාවේ නොවිසඳුණු අභිරහස් අංශයේය. නිලධාරියෙක් පැමිණ ඔහුව දිගු
කොරිඩෝවක් හරහා කැදවාගෙන ගියේය. කාමර ගණනාවක් පසු කළ ඔවූහු අවසානයේ විශාල ශාලාවක් කෙළවර තිබූ කාමරයක් අසලට පැමිණියෝය.

ඔබව
ඇතුළට යන්න අධ්‍යක්ෂතුමා බලාපොරොත්තුවෙන් ඉන්නේ ඝනවූ තේක්ක ලීයෙන් නිර්මාණය කරන ලද අලංකාර දොර තරමක් විවෘත කරමින් නිලධාරියා ආචාර පිටව ගියේය. ජැක් අඩක් විවර වූ දොරට දෙවරක් තට්ටු කොට ඇතුළට පිවිසියේය.
කොට
එන්න එන්න ජැක් මෙහෙන් වාඩිවෙන්න.” එම වදන් රාජකාරී ඇමතීමකට වඩා වෙනස් වූවක් බව ජැක්ට හැගුණි.
ඔබට බොහොම ස්තූතියි මහත්මයා ! ” ජැක් හරි බරි ගැසී වාඩි වූවේය.

ඔබ මාව දන්නේ නැතුව ඇති ජැක් මහත්තයා ! මම අලුතෙන් පත් වුණේ
හදුනා ගන්න ලැබීම සතුටක් මහත්මයා !”

ඔව් අපි කෙලින්ම කාරණාවට බහිමු ජැක් ! ඔබ දන්නවද කෙනට් විල ගැන ” අධ්‍යක්ෂතුමා සිටියේ ඔ ජනේලයට පිටදීගෙනය. ඔහුගේ සුරුට්ටුවෙන් පිටවූ දුමාරය ජනේලයෙන් එපිටට යැවීම ඔහුගේ අභිප්‍රාය විය.
ඔව් ඔබ කියන්නේ නව පිලඩෙල්පියාවට හැතැක්ම හැටක් විතර ඈතින් තියෙන පතුළක් නෑ කියන විල ගැනද?”
හරියටම හරි ” සහය අධ්‍යක්ෂවරයා සිය සුරුට්ටුව අළු බදුන මත තද කළේය.දුම් වලාව පහව යද්දී ඔහු කතාව නැවතත් ඇරඹුවේය.
” ඔබ දන්නවද ජැක් ! නොවැන්ජෝ කල්ලිය ගැන ?” ම්ම් නෑ, එහෙනම් කෙනට් විලේ අභිරහස් නිධානය ගැන
||
ජැක් හිස සැළුවේය.

බොහොම කෙටියෙන් කියන්නම්, මේක ඉතා වැදගත් ජැක් මහත්මයා, අපිට දක්ෂ සහ විශ්වාසවන්ත අය ඉන්නේ ස්වල්ප දෙනෙක් නිසයි අපි ඔබව මේ පරීක්ෂණයට ඈදා ගත්තේ,” ඔහු දීර්ඝ හුස්මක් ගත්තේය.
ඔය විලේ තියෙන නිධනය ගැන අපි ඇහැ ගහගෙන ඉන්නේ කාලෙක ඉදලා. ඔබ අහලා තියෙනවද මීට අවුරුදු විස්සකට කලින් සිද්ධවෙච්ච රැස්ටේඩ් බැංකු මංකොල්ලය ගැන ? නෑ ඒක පුදුමයක් ! ඒ හිටපු මංකොල්ල කල්ලියක් විසින් කරපු එකක් නමුත් ඔවුන් ඒක අරන් පැනලා යද්දී මුළු බටහිර වර්ජිනියාවම ඔවුන් පස්සේ පන්නලා තියෙනවා. ඒ හින්දා තමයි ඔවුන් මේ ධනය ඔක්කොම විලේ හංගලා තියෙන්නේ, වඩාත්ම සිත් ඇදගන්නා කරුණ ඔබ දන්නවද ජැක් මහත්තයා ? කොල්ල කල්ලියේ නායකයා මන්ත්‍රකාරයෙලු. ඔය මිනිහා බැංකුවේ රත්තරං සේප්පුව කඩලා තියෙන්නෙත් මායා බලයෙන් කියලයි කියන්නේ. අන්තිමට කොහොම හරි ඔවුන්ව හඹා ගිහින් අල්ලගන්න හැදුවත් ඔවුන් පෙරළා වෙඩි තියපු නිසා එතන වෙඩි හුවමාරුවක්
මේ

වෙලා තියෙනවා. කොල්ල කල්ලියේ එකෙක් ඉතිරි වෙන්න ඔක්කොම මැරිලා උන්ගේ අර කට්ටටියත් එක්කම පණ අදිමින් හිටිය කොල්ලකාරයා තමා
විස්තරේ කියලා තියෙන්නේ, විලේ හිටපු කිදුරියක් මන්ත්‍ර බලයෙන් යටත් කරන් කොල්ලකාපු රත්තරං හා මුදල් විලට දාලා ඒවා තියෙන තැන දළ සිතියමක් ඇදලා එය ඇගේ යටතට පත්කළා කියලා තමා මිනිහා කියලා තියෙන්නේ ඊටපස්සේ මිනිහා මැරිලා වැටිලා. ටිකක් විශ්වාසෙට ගන්න අමාරුයි තමයි නමුත් විලේ කිදුරියන් ඉන්න කතාව ගොඩක් අය විශ්වාස කරනවා ජැක්

මට තියෙන ප්‍රශ්න අපිට ඔය විල පරීක්ෂා කරන්න බැරිද නීත්‍යානුකූලව ?” ජැක් ප්‍රශ්න කළේය.
||
” පැහැදිලිවම බෑ, මේක අධි රක්ෂිත ප්‍රදේශයක්,
ඕක ගැන නිශ්චිත සාක්ෂි ලැබිලා තියෙනවද ? ජැක් ගේ ඇසුවේ උනන්දුවෙනි.
” සිතියමක් තියෙනවාලු “

” හැබෑට ” ජැක් සිව්රුහන් නැගුවේය.
නමුත් ඒ සිතියම හොයන්නේ මං අර ඉස්සෙල්ලා
කියපු
නොවැක්සෝ කල්ලිය ! ඔවුන් ඔහෙට
ඇවිල්ලා තියෙන්නේම ඕක ගන්න.”
” නිධන් මංකොල්ල කල්ලියක්ද ?”
||
ජැක් විටාල් මහත්මයා ! ඔවුන් නිධන් හාරන කොල්ල කල්ලියක් නම් අපිට මේ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න විශේෂ මෙහෙයුම් බලකාය මේ ගැන බලාගනීවී. නමුත් මේ කියන නොවැජෝ කල්ලිය කියන්නේ ත්‍රස්තවාදී කල්ලියක් ! භයානක කණ්ඩායමක්,

මොකක්ද මගෙන් කෙරෙන්න ඕනේ සම්බන්ධව ?” ජැක් කෙලින්ම ඇසුවේය

ජැක් මේක නිකන් සාමාන්‍ය සිද්ධියක් නෙමෙයි. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාවක්, අපි කාළයක් තිස්සේ ඔවුන් ගැන ඇහැ ගහන් හිටියේ ඔවුන් මේ විලේ නිධානය ගන්න උත්සාහ කරන්නේ වෙන මොකටවත් නෙවෙයි නැගෙනහිර එක්සත් ජනපදයේ සාමය බිදින්න ඕනකරන ආයුධ එක් රැස් කරන්න. නමුත් මේකට අපිට ලොකු ප්‍රසිද්ධියක් දීලා මේකට මැදිහත් වෙන්න බෑ. මොකද මේකෙන් ආගමික හා දේශපාලන ප්‍රශ්න ඇති නොවෙන්න වග බලාගන්න උපදෙස් දීලයි තියෙන්නේ, අපිට ඔය නිධානේ නැතත් කමක් නෑ ඔය සිතියම උන්ට ගන්න බැරිවෙන්න වැඩ සිද්ධ කළා නම් ඇති, උන් නිධානේ අරන් විකුණලා සල්ලි
නතර කරන්නයි ඕනේ “
හොයාගන්න එක
ඒ කියන්නේ සිතියම
හොයන්න උන් දැන් පටන්
අරන් කියන එකද ?” ජැක් ඇසුවේය.

බොහොම දුරට ඔව් “

උන් කීදෙනෙක් ඉන්නවද ? එහේ
||

පේන විදියට පහක් ! තව ඉන්න පුලුවන්
||
හොදයි මට ඔක්කොම විස්තර දෙන්න. ඔවුන් ගැන මේ මෙහෙයුම සම්බන්ධ නීත්‍යානුකූල රාජකාරී පැවරුමත් එක්ක, මං එෆ් බී අයි එකට කෙලින්ම සම්බන්ධ නැති නිසා අමතර ගෙවීමක් ලැබෙයි කියලා හිතනවා. “
||

ඇත්තෙන්ම ඔව් ජැක් මහත්මයා ! ඔබට මේ පරීක්ෂණය සම්බන්ධව මේ දැන්ම ඉදන් අමතර ගෙවීම ඇරඹෙනවා. දවසකට ඩොලර් තුන්සීයයක්
||
” ඒකනම් හිත් ඇදගන්නා ගෙවීමක් බව ඇත්තයි
ජැක් කීවේ නැගිට දොර දෙසට ඇවිද යමින් යමිනි.

ඔබේ තාවකාලික රාජකාරී මාරුව පිළිබඳ නිල ලේඛන මේල් කරන්නම්, දෙයක් තියේ ජැක් මහත්මයා ! මොවුන් බොහොම දරුණු මිනිස්සු “
||
ඔබ මාව තෝරගත්තේ මං ඔවුන්ටත් වඩා දරුණු නිසා නේද ?”ජැක්ගේ වදන් ඇසූ අධ්‍යක්ෂවරයාගේ මුවගෙහි මදහසක් පහළ විය. ඔහු හිස සළමින් එය අනුමත කළේය.
||
ඒ වගේම මේක බොහොම රහසිගතව වෙන්න ඕනෑ. ” අලුත් සුරුට්ටුවක් අතට ගනිමින් එෆ් බී අයි නිලධරයා පැවසුවේය.
සහය අධ්‍යක්ෂවරයා සෘජු බැල්මක් හෙළුවේය. ජැක් දොර අඩක් විවර කරද්දී තොල්මතුරන්නට විය.
නැවතත් ඔහු
” ඔබ අහලා තියෙනවද ? දිය කිදුරියන් ගැන ” ජැක් මදක් පුදුමයෙන් මෙන් එක්සත් ජනපද ෆෙඩරල් නිලධරයා දෙස බලා සිටියේය.

ඔය නිධානේ සිතියම තියෙන්නේ ඔය විලේ ඉන්න දිය කිදුරියක් ලගලු. නමුත් ඒක ඒ හැටි විශ්වාසෙට ගන්න එපා. මමත් ඔය විකාර අදහස් පිළිගන්නේ නෑ. ” ජැක්ගේ මුහුණේ වූ සරදම් සිනාව දුටු අධ්‍යක්ෂවරයා පැවසුවේය. ශබ්දයක් නගමින් දොර වැසුනි.
ජැක් තම රථයට නගිද්දී අධ්‍යක්ෂවරයා අවසානයට කියූ වදන් සිහි විය.
||
දිය කිදුරියක් ලග සිතියම තියෙන්නේ “
||
සමහරවිට ජැක් මේකට ඔවුන් ඔබව
තෝරගෙන
ඇත්තේ අර දිය කිදුරියගේ කතාව එෆ් බී අයි එකේ අනිත් අය විශ්වාස නොකරන හින්දා වෙන්න ඇති ” ජැක් තමාටම කියා ගත්තේය.
රථය නව පිලඩෙල්පියාව වෙත පැයට කිලෝමීටර් හැත්තෑවක වේගයෙන් ඇදෙන බව මර්සිඩීස් රථයේ වූ වේග මාපක වල දැක්විනි. ජැක්ගේ චන්ද්‍රිකා

සන්නිවේදන හැකියාව සහිත ජංගම දුරකතනයට
කෙටි පණිවිඩයක් ලැබිණි. ඒ එඩ්මන්ගෙනි. ඒ මෙහෙයුමට අවශ්‍ය ආයුධ පිළිබඳ ජැක්ගෙන් විමසමිනි. එක් අතකින් සුක්කානම මෙහෙයවමින් ඔහු බොත්තම් කිහිපයක් තදකරමින් ඉක්මනින්ම කෙටි පණිවිඩයක් නැවත ඔහුට යොමු කළේය. SIG 556 PSD ප්‍රධාන අවියත්, H & K HK 416 අවියකුත්,Glock G1 පිස්තෝලයක් හා ඒවාට සපයන උන්ඩ පණිවිඩයේ අන්තර්ගත විය. ක්ෂණිකව නැවත පණිවිඩයක් ලැබිණි.
ඔබේ බඩු ටික අද රෑ වෙද්දී ඔබේ තාවකාලික නවාතැනට එවන්නම් “
ජැක් හුස්මක් ඉහළට ඇද ගත්තේය. වාහනයේ සුක්කානම තව තවත් දෑතට තද වෙද්දී ඔහු තම අතීතය මොහොතක් සිහිපත් කළේය. නමුත් තමා මීට පෙර මීටත් වඩා භයානක පුද්ගලයන් සමග කටයුතු කර ඇති බව ජැක්ට සිහි විය.

මීදුමින් පිරී ගිය වනාන්තරය තුළ තිබුණේ ගුප්ත නිහැඬියාවකි. විශාල ඩෙර්වුඩ් ගස් අතරින් ගලා ගිය සීතළ ජලය මිශ්‍ර අළු පැහැති වලා පටලයන් කැළයේ අන්ධකාරය තවත් වැඩි කරලීය. වනාන්තරයේ වූ
ස්වාභාවික ශබ්දයන්ට අමතරව තවත් ශබ්දයක් ඉතා හෙමින් නැගෙමින් තිබුණි. ඒ අඩි ශබ්දයකි. ඒ මිනිසුන් කිහිපදෙනෙකි. ඔවුන් ඉතා සෙමින් අඩි තබමින් ඉදිරියට ඇදෙමින් සිටියේ ඉතා ප්‍රවේශමෙනි. සියලු දෙනා අතම AK 47 රයිෆල රැදී තිබුණි. එමගින් ඔවුන් නිරත වීමට නියමිත කටයුත්ත එතරම් සරළ එකක් නොවන බව ඒත්තු ගැන්වින. වනාන්තරයටම ගැළපෙන අදුරු පැහැති ඇදුම් වලින් සැරසී ගත් ඔවුන් හමුදා අනුඛන්ඩයක්
හෝ පොලිස් භටයන් නොවන් බවද පැහැදිලිව පෙනුනි. හදිස්සියේම ඉදිරියෙන් ගිය පුද්ගලයා නවතින ලෙස තම සගයන්ට අතින් සන් කළේය. ඔවුන් සියලුදෙනා පිළිරූ මෙන් නිසළ වෙද්දී දෙවැනියා ඔහු අසළට බඩගාගෙන ගියේ ජලයේ පිහිනා යන්නාක් මෙනි. අඩියක් පමණ උසට වැටී තිබූ කොළරොඩු ඔහුට පහසුවක් විය.
” අපි විල ලගටම ඇවිල්ලා ඉන්නේ ” පළමුවැනියා කීවේය

ඔය කියන දිය කිදුරිය අල්ලගන්න අපිට අපහසු වෙන්නේ නෑ, මේ වගේ අදුරු රාත්‍රීන්වල තමයි ඔවුන් ඉන්න ගැඹුරු ජලයෙන් එපිටට එන්නේ ” අනෙකා කීවේ විල දෙසට නෙත් යොමමිනි. ඔහු තම අත ඉහළට ඔසවා ඇගිලිවලින් සන් කළේය. එවිට පසුපසින් සිටිය වුන් විල වටේ විවිධ තැන් වලට ස්ථාන ගත වෙන්නට විය.
” ඇත්තටම අපිට ඉස්සරහ විලක් තියේද ? ” එකෙක් අනෙකාට අතින් ඇන්නේ සරදමටය. ඒ තරමට අන්ධකාරය පැතිරී තිබුණි. ඔවුන්ට ඉදිරියෙන් වූ විල සම්පූර්ණයෙන්ම මීදුම් පටලයකින් වැසී ගොස් තිබුණි. ඉදහිට ගලා ආ ජල පහරක් විල අද්දර වූ කුඩා ගල් පර්වත වල වදින හඩ සියුම්ව ඇසුණි.
අදට දවස් පහයි, අපි මේ මල ඉළව් ජලාශය ළග ඉන්න. අදවත් මේ ශාපලත් දිය කිදුරියද මොකාද එකීව අල්ලගන්න පුලුවන් වෙයිද ?” තවත් අයෙක් ප්‍රශ්න කළේය.

පොඩ්ඩක් ඉන්නවා ඉවසලා අද තමයි දවස, වෙන කිසිම දවසක මේ තරම් අදුරක් තිබුණේ නෑ.” අනෙකා කීවේ තම උරහිසේ එල්ලා ගෙන ආ විශාල බෑගයට අතින් තට්ටු කරමිනි. එහි තිබුණේ දැළකි. ඒ විලේ මාළු ඇල්ලීමට නොවන බව එතැනි සිටි සියල්ලෝම දැන සිටියහ.
ඔවුන් ටික වේලාවකින් විලේ බටහිර ප්‍රදේශයම ආවරණය කරමින් සිටියෝය. නමුත් විල් ජලයේ කිසිදු වෙනසක් දක්නට ලැබුණේ නැත. පාන්දර දෙක පසුවෙද්දී ජලයේ යම් කැළඹීමක් ඇසෙන්නට විය. ඒ සමගම කෑකෝ ගැසීම් ජලය කැලතෙන හඩත් පනින හඩත් ඇසෙන්නට විය.
කිහිපදෙනෙක් වතුරට
අන්න ඉන්නවා !” අයෙක් කෑගැසුවේය.
සියල්ලෝම ක්‍රියාත්මක විය.විශාල දැලක් විල්තෙර ජලයේ එහාමෙහා යන හඩ යන්තමින් ඇසුණි.ජලය වේගයෙන් කැලතෙන හඩත් දැල මගහරිමින්

ඉවතට පිහිනීමට උත්සාහ කළ විශාල මාළුවෙක් වැනි යමක් පනින අයුරු පිරිස දුටුවෝය.

අන්න අර යක්ෂණී දැලෙන් පැන්නා. ! ඉක්මනට දකුණු පැත්තට ඔය කෙහෙල්මල් දැල අදිනවා.” කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා කෑගැසුවේය

මේ අතර විලට උතුරින් ජේ දහතුන අතුරු පාරේ විශාල රෙඩ්වඩ් ගසක් අද්දර බෙන්ස් රථයක් නතර විය. එහි විදුලි ලාම්පු නිව්නේ හාත්පස සුපුරුදු ඝන අදුරේ ගිල්වමිනි. ඉන්බැස ගත් කළු කබායකින් සැරසුණු පුද්ගලයෙක් ඉක්මන් ගමනින් බෑවුම්
කොටසෙන් බසින්නට විය. ඔහුගේ අරමුණ කුමක් වුවත් එහි හදිස්සියක් ගැබ්වී තිබුණි. විල දෙසින් ආ කටහඩවල් හා කෑකෝ ගැසීම් දැන් වඩාත් ලං ලංව ඇසේ. ආගන්තුක පුද්ගලයා තම කබායට අත දමා සයිලන්සරයක් සවි කර තිබූ නවීන පන්නයේ පිස්තෝලය අතට ගත්තේය. විල අද්දරට ඔහු පැමිණෙන විට එහි තිබුණේ තරමක කලබලකාරී තත්ත්වයකි. ඔහු විල අද්දර හා ජලයේ බැස සිටි අය මගහරිමින් විල වටේ ගමන් කරන්නට විය.
මේ යක්ෂණී දැලෙන් පැනලා ගියානේ, ඉක්මනට හොයා ගන්නවලා ” නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා ගිගිරුවේය.

එහෙනම් උන්ට තාම ඒක අහුවෙලා නෑ ආගන්තුක
කළු
කබාකාරයා තමන්ටම කියාගත්තේය. විල වටේ ගොස් මේ පිළිබඳ සොයා බැලීමට ඔහු ඉටා ගත්තේය. ප්‍රතිවාදියා පිළිබඳ පූර්ණ තක්සේරුවක් ඔහු සතුවිය. ඝන රුක් ගොමු හා කටු පදුරු වලින් එල්ල වූ ප්‍රතිරෝධය නොතකා
ඔහු වේගයෙන් ඇවිද ගියේය.විල් ජලය සෙමෙන් කැලතෙන හඩ සිතෙන් ඉවත් කිරීමට ඔහු උත්සාහ කළේ එහි යම් ගුප්ත බවක් ගැබ්වී තිබූ නිසාය. ඉදිරියෙන් යම් සියුම් හඩක් ඇසුණි. ඒ ඔහුට යාර කිහිපයක් ඉදිරියෙන් වූ විශාල පදුරු කිහිපයක් තුළිනි. කොළ සෙළවෙන ශබ්දය දිගටම ඇසුණි. ඔහු අඩි එකහමාරක් දිග වූ තම අවිය ඉදිරියට එල්ල කළේය. එකවර උන්ඩ 12 ම විදිය හැකිවූ එය නිහඩ මෙන්ම කෙටිදුර සටන් සදහා මාරක අවියක් විය. ඔහු එහි ආරක්ෂක අගුලද ලිහිල් කළේ ඕනෑම
මාහොතක එය පාවිච්චි කිරීමටය. යමක් බිම දිගේ බඩගාගෙන යන හෝ බිම දිගේ ඇදගෙන යන හඩට සමාන හඩක් ඔහුට ඇසුණි. ඔහු නිර්භීතව ඉදිරියට ඇදුණි. පදුරු සෙමින් ඈත් මෑත් ලරමින් ඉදිරියට ගිය ඔහුට දැන් වඩාත් හොදින් යටකී ශබ්දය පැහැදිලිව ඇසෙන්නට විය. අවියේ ට්‍රිගරයෙන් මදක් ඇගිල්ල ගත් ඔහු දුටු දර්ශනයෙන් වික්ෂිප්තව

වී
තුෂ්නිම්භූත වී මදක් බලා සිටියේය. ශබ්දය ආ පදුරු
කිහිපය ඈත්තෑත් කළ ඔහු දුටුවේ කුතුහලය දනවන සුලු දර්ශනයකි. ඒ නිරුවත් යුවතියකි. ඇගේ රන්වන් පැහැති දිගු කොණ්ඩයත් විශාල පියයුරු යුග්මයත්, සිහින් සිරුර දෙස ඔහු පුදුමයෙන් යුතුව මදක් බලා සිටියේය. ඇය තවම ආගන්තුකයාව
නොදැක්කාවූ සෙයකි. ඔහු වඩාත් පුදුමයට පත්වූයේ ඇගේ ඉග කොටසෙන් යට කොටස දුටු විටය. එය විශාල කොරලි මාළුවෙකුගේ වල්ගයක් මෙන් විය. ඇය එය බිම අතුල්ලමින් ගස් හා පදුරු දෙසට ඇදෙන්නට විය.
” එහෙනම් ඒ සද්දෙයි මේ ඇහුණේ ” ආගන්තුකයා තමාටම කියාගත්තේය.
ඔහු ඇයගේ අවධානය ගනු පිණිස ඉදිරියට ආවේ සංයමයෙන් යුක්තවය.
” දිය කිදුරියක් !!! මේක නම් විශ්වාස කරන්නත් බෑ

ඔහු තමාටම කියාගද්දී ඇසුණු හඩින් දිය කිදුරිය වෙව්ලා ගියාය. පසුපස හැරී ඈ බලද්දී කලු ඇදුමින්
ලැබුණි.
ඇය
සැරසුණු මිනිසා දක්නට ගොරවන්නටත් පසුපසට බඩගාන්නටත්
වෙහෙසකර උත්සාහයක
නිරත වූවාය.
මොහොතකට පෙර විල්තෙරදී තමා පසුපස හඹා ආ සතුරන් පිළිබදව ඈ කල්පනා කළාය. මොහු ඔවුන්ගෙන් කෙනෙක්
නොවන බව ඈට හැගුණි. ජැක් පුදුමයෙන් යුතුව නොසෙල්වී බලා සිටියදී ඇය හෙමින් ගොරවන්නට විය. ඔහු කුඩා කළ සිතා සිටියාට වඩා දියකිදුරියන් රූමත් බව ඔහුට හැගුනි. නමුත් ඇගේ පිටුපස වරල් කොටස තරමක් තෙත්වූ පිළිකුල් සහගත බවක් ඔහුට හැගුණි. ඉන්පසුව සිදුවූ දෙයින් ඔහු දැඩි විමතියට පත් විය. ඒ අදුරු රාත්‍රියේ පුදුමයෙන් පිරුණු දෑ බොහෝමයක් ඇති බව ඔහුට
සිතිනි.
ඔවුන් මාව ලුහුබදිනවා. ඔවුන් මාව අල්ලගන්න එන්නේ ! අනේ මට උදව් කරන්න ” ඇයගේ කටහඩ මිහිරි එකකි.

” මෙයාට ඉංග්‍රීසි කතාකරන්නත් පුලුවන්නේ ” ඔහු විස්මයෙන් ඇළලී ගියේය. ඇගේ කටහඩේ වශී වන

සුලු මිහිරියාව ඔහුගේ සිත් ගත්තේය. නමුත් එහි ඇති සුමිහිරි බව ඔහුට විදීමට හැකියාවක්
නොලැබුණේ මිනිස් කටහඩවල් ගොන්නක් හා විදුලි ආලෝකධාරා කිහිපයක් ඔහු සිටි පෙදෙසට එල්ල වූ බැවිනි. ඉලක්කය ඔහුට හමුවී තිබිණි. නමුත් ඇයට ඇවිදගත නොහැක. තියුණු හඩවල් ලග ලගම ඇසේ.

වෙන කරන්න දෙයක් නෑ ” කියූ ආගන්තුකයා දිය කිදුරියව දෑතින්ම ඔසවා ගත්තේ ඇගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරවය. ඈ නිහඩව ඔහුට ඉඩදී බලා සිටියේ මොහොතකට පෙරාතුව තමා හඹා ආ සතුරන් ගැන බියපත් සිතින් සිතමිනි. ඇයව තම කරට තබා ඔසවා ගත් ඔහු ඉක්මන් ගමනින් ගමන් කරන්නට විය. මුහුණ පොළොවට සිටින් සේ ඉහළට එසවී සිටි ඈ මදක් හිස ඔසවා ප්‍රතිවිරුද්ධ දෙස බැලුවාය. ප්‍රබල විදුලි ආලෝකධාරා මදක් ඈත්ව ගොසින් මිනිස් කටහඩවල්ද වියැකී ගොස් ඇසෙන නෑසෙන තරමට හඩ දුර්වල වී තිබුණි. ඇය දීර්ඝ හුස්මක් ගත්තාය. ඉන් ගැළවුණත් දැන් ඈ තවත් අලුත් ප්‍රශ්නයක පැටලී ගෙනය. ඒ තමා කරපිට තබාගෙන

යන පුද්ගලයා ගැනය. ඔහු කවරෙක්ද ? කුමකට මෙහි පැමිණියේද ? විල සමග ඔහුට ඇති සම්බන්ධය කුමක්ද ? මෙවැනි ප්‍රශ්න රාශියකින් ඇගේ සිත වෙළාගනිද්දී තරමක සැනසීමක් ඇයට දැනුනේ ඔහුගේ ස්පර්ශය දැඩි හා කර්කශ එකක් නොවන බැවිනි. නමුත් ඔවුන් සෑම ඔවුන් සෑම විටම මිනිසුන්ගෙන් ඈත්වී කටයුතු කළා වගේම ඔවුන්ගෙන් සැගව සිටීමට උත්සාහ කළෝය. නමුත් මිනිසුන් ගැන හෙවිල්ලෙන් සිටීමට ද ඔවුන් අමතක කළේ නැත. තමා වැටී ඇති කරදරයේ තරම ගැන පැහැදිලි තක්සේරුවක් ඈට නොතිබුණත් බෑවුම තරණය කොට පාර අසල නවතා තිබූ සුඛෝපභෝගී රථය දුටුවිට ඈ බියපත් විය. ඉදහිට විල අද්දරට පැමිණෙන තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායම් පැමිණියේද මෙවැනි රථවලිනි. ඈට සිහිපත් විය. ඔහු එක් ඇතක් දිගු කර වාහනයේ පසුපස අසුනේ දොර හැර දිය කිදුරියව ඒ තුළට දැම්මේය. ඇගේ පසුපස දිගු වරලද ඇතුළට ඔබා
දොර වැරන් වැසුවේ කිසිම ගරුසරුවක්
නොමැතිවය. ඇය වේදනාවෙන් කෙදිරිගාන හඩ ඇසුණත් ඔහු එය ගණනකටවත් ගත්තේ නැත. එයට හේතුවක් තිබිණි. මොහොතකට පෙර ඔවුන් හඹා ආ පුද්ගයන්ගේ හඩ නැවතත් ඇසුණු හෙයිනි.

ඔවුන් අඩිපාරවල් පසුපස හඹා එන්නට ඇත. ආගන්තුකයා මැසිවිල්ලක් නැගුවේය.
මං වගේ මෝඩයෙක් ! මේ දිය කිදුරියක් හින්දා ඒකත් අමතක වුණානේ” අඩි පාරවල් නොපෙනෙන ලෙස පලා යාමට ඔහු ලබා ඇති වෘත්තිය පුහුණුව ඔහුට මතක් විය. නමුත් තමා කළ කෲර ක්‍රියාවට සමාව අයැදිමින් ඔහු ඉදිරිපස රියැදුරු අසුනට පැනගත්තේ ය. දොර වසාගත් ඔහු රථය පනගැන්නුවේය. විශාල ශබ්දයක් පැන
නොනැගුනත් අදුරු නිහඩ වනය තුළ බෙන්ස් ඊ 350 රථයේ ටර්බෝ බූස්ට් එන්ජිමේ ශබ්දය තරමක් ඈතට ඇසෙන්නට විය. වෙඩි හඩක් ඈතින් ඇසෙද්දී ඔහු තම රථයේ ඇක්සලරේටරය මත පය තදකරමින් සිටියේය. ආ දිශාවටම රථය හරවා නතර කිරීමට ඔහු කටයුතු කර තිබීම ගැන ඔහු සිතින් තමාටම ස්තූතිවන්ත විය. තවත් වෙඩි පහරක් ළගම ඇසුණි. තම රථයේ වෙඩිල්ල වැදී පසුපස විදුලි පහනක් පුපුරා යන හඬ ඔහුට ඇසෙද්දී ඔහු කෑගැසුවේය.
සමාවෙන්න ! දැක්කනේ මං ඒකයි ඉක්මනට ඔබව ඇතුළට දැම්මේ, තව ටිකක් පරක්කු වුණා නම්

අපි ඉවරයි ඔහු කියද්දී රථය පවනට බදු වේගයෙන් ගමන් කරමින් තිබුණි. පසුපස ආසනයෙන් කිසිදු හඩක් ඇසුණේ නැත. ඔහු ඒ පිළිබඳ එතරම් තැකුවේ නැත. මන්ද ලුහුබදින්නන් පැමිණිය හැකි බැවිනි. නමුත් ඔවුන්ගේ රථ ඇත්තේ විලේ ඉහළ කොටසේ බව ඔහුට පසක් වූයේ එවිටය. නමුත් ඔත්තුකරුවන් හෝ වෙනත් සහයකයින් අවට සිටින්නට ඉඩ ඉඩ ඇත. ඔවුන් ත්‍රස්තවාදී කල්ලියක් නම් ඒ පිළිබද සැකයක් මතුරගෙන තිබීම සාධාරණය. පූර්ව ආරක්ෂාදායකය. නමුත් එසේ විය හැකි අන්තරායක තත්ත්වය ඔහු හොදින්ම දැන සිටියේය. විලෙන් සෑහෙන දුරක් ආ රථයේ වේගය සැළකිය යුතු තරමක් අඩුවිය. ඒ ආගන්තුකයා හට දුරකතන ඇමතුමක් ලබා ගතගැනීමට අවශ්‍ය වූ හෙයිනි. චන්ද්‍රිකා දුරකතනය අදාළ යොමුව තප්පර ගණනකදී ඉතා නිවැරදිව හා සුරක්ෂිතව යොමු කළේය.
ජැක් කතා කරන්නේ එඩ්මන්ඩ් මහත්මයා නේද ?” ගරුසරු ඇතිව එෆ් බී අයි පරීක්ෂකවරයා ඇසුවේය.
” ඔව් ජැක් මහත්තයා ‚ කියන්න “

අනෙක් අන්තය නොඉවසිල්ලෙන් පෙරළා පිළිතුරු දුන්නේය.
ඇය
ඔබේ ඉලක්කය මං හොයාගත්තා. සුරක්ෂිතයි. මං ඇයව වාහනෙන් අරන් එන ගමන් අපි කෙලින්ම එන්නේ එෆ් බී අයි එකට ජැක් ඇයව විලේ සිට සොයා ගත් ආකාරයත් ප්‍රතිවාදීන් වාහනයට වෙඩි තැබූ අයුරුත් කෙටියෙන් විස්තර කළේය.
නෑ නෑ ඔබ එන්න එපා ජැක් මහත්තයා! කෙලින්ම මෙහෙට එන එක ආරක්ෂිත නෑ ඒ වගේම මේ වැඩේ කෙරෙන්න ඕන විදිය ගැන මං තව ටිකකින් · හරියටම කියන්නම්, එතකන් ඔබ ඔබේ නව පිළඩෙල්පියාවේ තාවකාලිකව නවාතැනට ඇයව ගෙන යන්න. “

නමුත් අධ්‍යක්ෂකතුමනි ! ඒක අවධානම් නේද ?”
මං කියන දේ හොදින් අහගන්න ජැක්, ඔවුන් දැන් කඩිගුලට ගැහුවා වගේ වෙලා ඇති. ඔවුන් සංවිධානය වෙලා ඉන්නේ හොදට ඔවුන්

අනිවාර්යෙන්ම ලුහු බදීවී. ඔබ මෙහෙට එන්න එපා. කොහොමටවත්, මං තව ටිකකින් ඇමතුමක් ගන්නම් ඔබට එතෙක් මා කියූ ආකාරයට වැඩ කරන්න. යන්න ඔබේ නවාතැනට දුරකතනයේ අනෙක් අන්තය ක්‍රියාවිරහිත විය. ජැක් තරමක් සැක සහගත හඩක් මුවින් නිකුත් කළේය. සහය අධ්‍යක්ෂවරයාගේ නියෝගය පිළිබද හේ විමතියට පත්විය. කෙසේ වුවත් ඔහුට ඒ පිළිබඳව සිතන්නට කාලය නොවූ බැවිනි. දැනටමත් ප්‍රතිවාදීන් දිය කිදුරිය සොයා තමන් ලුහු බදිනු ඇත. රථයෙ වේගය වැඩි කරන පැඩලය තවත් පහතට තෙරපද්දී වාහනය නැවතත් විදුලි වේගයෙන් ගමන් ගන්නට විය.
මේ අතර පසුපස ආසනයේ සිටි තැනැත්තිය විමතියෙන් රථයේ ජනේලයෙන් එළියට එබිකම් කළේය. පාර දෙපස් වූ ගත් ඔවුන් සමගම ඉදිරියට යන ස්වරූපයක් එහි විය. රථය ඉතා වේගයෙන් ගමන් කළේය. ඇය බිය මිශ්‍රිත ලැජ්ජාශීලී ස්වරූපයෙන් ඉදිරිපස අසුනේ සිටි පිරිමියා දෙස බලන්නට විය. නමුත් ඈ දැඩි ලෙස නිශ්ශබ්දව සිටියාය. ඔහු ඇසූ කිසිම දේකට ඇය පිළිතුරු දුන්නේ නැත. තමා නිරුවතින් සිටීම පිළිබද ඈට එතරම් ගණනක් නොවුණත් එම නිසා විදින්නට

සිදුවූ ශීතළ පිළිබඳ නොකැමැත්තක් ඈට විය. ඇය හෙමින් ගෙරෙව්වේය. ඒ ඔහුට නෑසෙන පරිද්දෙනි. ඇය අසුනේ යටට වී තවත් ගුලි ගැසුණේය. රථය තරමක් එළිමහන් වූ ආලෝක කුළුණු වලින් වටවූ පෙදෙසකට ආවේය. රථයේ වේගය අඩු වෙනවාත් සමග ඇය හිස ඔසවා වටපිට බැලුවාය. ඒ ඉන්ධන ලබා ගන්නා ස්ථානයකි. පිරවුම්හලේ කිසිදු සේවකයෙක් නොවීම පිළිබඳ ඔහු සතුටු වූවේය.
” බැරිවෙලාවත් කවුරුහරි වාහනේට එබිකම් කරලා බැලුවොත් එහෙම් ” ඔහු තමාටම මුමුණාගත්තේය. එය ස්වයං සේවා සපයා ගැනීමට සකස් කර තිබුණි. වාහනය නවතා ඉන් බැස පෙට්‍රල් පොම්පය තබා හැඩලය ඇද්ද ඔහු ස්වයංක්‍රීය ශීතකරණය වෙත
ගොස් කාසි කිහිපයක් දමා බීම බෝතල් කිහිපයක් ගෙනාවේය. ඉන් එකක් දිය කිදුරියට දීමට දොර ඇරියේය. ඔහු දුටුවේ සීතළෙන් වෙව්ලන නිරුවත් කිදුරියයි. දරුණු සීතලෙන් මිදීමට ඈ තවත් වකුටු වී
සිටියාය.

ආ ව්කක බොන්න.” ඔහු බෝතලය දිගු කළත් ඈ නිහඩව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා බලා.සිටියා
පමණී.

ඔහු තම පිට කබාය ගලවා ඇගේ උඩුකය වැසුවේය. එය ඇයට සුවපහසුවක් විය. සීතල මදක් පහව ගියෙන් ඈ මදක් හිස ඔසවා ඔහු දෙස බලා විරිත්තුවේය. එහි මදහසක්ද ගැබ්ව තිබුණි.
තිබහද ?” ඔහු නැවතත් තම අත දිගු කළේය.
ගිජු ලෙස එය උදුරා ගත් ඈ ඔහු අනුකරණය කළාය. ඔහු බෝතලය කට තබාගෙන බී ආකාරයට ඇයද කළේය. එය රසවත් පානයකි ඇය සිතුවාය. ඇයට ඒ මොනවාදැයි ඇසීමට අවශ්‍ය වුවත් ඈ බිය නිසා එය අත් හැර දැම්මාය. රථයට සම්පූර්ණයෙන්ම නැවත ඉන්ධන පුරවා ගැනීම අවසන් වූ විය. තම අන්තර්ජාතික.හර කාඩ් පතෙන් ගෙවීම කළ ඔහු තම රථය නැවත පනගැන්වීය. මෙවර ඈ ඔහු දෙස වුවමනාවෙන්ම බලා සිටියාය. ඇයට අවශ්‍ය වූයේ ඔහු හොද පැත්තේද සතුරන්ගේ පැත්තේද යන්න අවබෝධ කර ගැනීමටයි.

ඔබ කවුද ? ඇයි මාව මෙහෙම අරගෙන යන්නේ ! ඔවුන්ගෙන් මාව බේරගන්න ඔබට තියෙන වුවමනාව කුමක්ද ?” ප්‍රශ්න වැළක් එකදිගට අසන්නට වූ ඇය පෙරට වඩා ප්‍රකෘතිමත් වී සිටියාය.

ඔබ ලොකු කරදරේක ඉන්නේ, ඒකයි මාව මෙහාට එවේ ඔබව බේරාගන්න.’

මාව බේරා ගන්නද විලේ තියෙනවයි කියන
නිධානේ ගැන දැන ගන්නද ? ” ඇගෙ එම වචන
ඇසෙද්දී ඔහු මදක් වෙව්ලා
ගියේය. ජැක් නිශ්ශබ්දව
රථය පැදවීම සදහා තම අවධානය
පමණී.

” මාව අතාරින්න ” ඇය කෙදිරි ගෑවාය.
යොමු කළා
විශ්වාස කරන්න අපි ඔබට හානියක් කරන්න කිසිලෙසකින්වත් හිතන්නේ නෑ. අපි එක්සත් ජනපදයේ රජය නියෝජනය කරන්නේ , ඔබට බයවෙන්න කාරණාවක් නෑ. මොහොතකට පෙර
ඔබව අල්ලගන්න හදපු අය තමයි භයානක ඔවුන්ට වුවමනා කරන්නේ ඔබ ලවා නිධානේ අරගෙන මිනිස්සු විනාශ කරන්න ආයුධ ගන්න හදන එක “

තවත් පැයක් පැයක් පමණ ගතවෙද්දී ඔවුන් නව පිලඩෙල්පියාවට පැමිණියෝය. රථය ජැක්ගේ තාවකාලික නිවහන අසළ වූ සැගවූ ගරාජයක් ඇතුළට පැදවූ ජැක් එහි එන්ජිම හා විදුලි පහන් නිවා දමා රථයෙන් බිමට බසිද්දී ගරාජයේ දොර වැසුණි. පසු පස දොර ඇරිය විට ඔහු දුටුවේ ඇදහිය
නොහැකි දසුනකි. දිය කිදුරියගේ විශාල කොරපොතු සහිත කොළ පැහැති දිගු වරළ වෙනුවට සිහින් දෙපා යුග්මයක් ඔහු දුටුවේය. ඔහු

අදහාගත නොහැකිව මදක් බලා සිටියත් ඇය සෙළවුණේවත් නොමැත. මදක් එබී බලද්දී ඇය ගැඹුරු නින්දකට වැටී ඇතිබව ඔහි දුටුවේය. ඇයට කතා කළත් ඇය දැඩි නින්දෙන් ඇහැරෙන බවක් නොවීය.

මේ සත්ත්වයා ට මිනිස් වෙස් ගන්නත් පුළුවන් ද? සමහරවිට ගොඩදී ඔවුන්ට අමාරු ඇති ඔහු තමාටම කියාගත්තේය. ගුප්ත වුවත් ඇයව ගරාජයේ වාහනය තුළ තැබීමට නොහැක. ඔහු ඇයව වාහනයෙන් එළියට ගෙන දෑතින් ඔසවා ගත්තේය. ඇයගේ ශරීර බරද සෑහෙන ප්‍රමාණයකකින් අඩුවී තිබුණි. ජැක්ගේ නවාතැනේ වූ නිදන කාමරය වෙත ඇයව ඔසවා ගෙන ගොස් සයනය මත ඇයව තැබුවේය. ඝන බැලැන්කට්ටුවකින් ඇයට පෙරවූ ඔහු ගැඹුරු හුස්මක් ගත්තේය. ඔහුගේ ශරීරය දහඩියෙන් පෙගී ගොස් තිබුණි. නාන කාමරයට වැද ස්නානය කළ ඔහු පහසු ඇදුමක් ඇදගෙන නිදන කාමරයට පැමිණියේය. ඇය තවමත් හිටි ලෙසින්ම නින්දේ පසු වූවාය. ඇගේ මුහුණ මෙන්ම ශරීරයද හරියටම ඔහු දුටුවේ මෙවිටය. ඉතාම කලාතුරකින් දැකිය හැකි මට්ටමමේ ශෝබාසම්පන්න රූපයක් ඇයට හිමිවී තිබුණි. රන්වන් කෙස් කළඹ, දිගු ඇහි බැමි මෙන්ම පළල්වූ රත්පැහැ තොල් පෙතිත් පුළුල්

කම්මුල් ඇය සතුවිය.බැලැන්කට්ටුවකින් පොරවා සිටියත් ඇගේ උස්වූ ලැම පෙදෙස, සිහින් ඉග හා විශාල උකුළ පෙනෙන්නට විය. බැලැන්කට්ටුව ඇගේ ශරීරයේ පෙනුම ගෙන තිබුණි.
ජැක් ඉහළට ඇදගත් හුස්ම පහළට හෙළුවේ බොහෝ වෙලාවකට පසුවය. ඔහුට මතුව තිබූ විශාලම ප්‍රශ්නය වූයේ ඇය මිනිස් කාන්තාවක් වූයේ කෙසේද යන්නයි. ඇය හුස්ම ගන්න බව සැක හැර දැනගත් ඔහු කෑම කාමරයට ගොස් ශීතකරණයෙන් ගත් සැර බීම බෝතලයක් විවෘත කර වීදුරුවකට පිරැවීය. අයිස් කැට හා සෝඩා මදක් දැමු හේ එය එක හුස්මට බීවේය. එෆ් බී අයි ආයතනයෙන් ඇමතුමක් ලැබෙන තෙක් ඔහු ඇගිලි ගනින්නට විය. පැයක් පමණ ගතවිය. ඇමතුමක් ලැබුණේ නම් නැත. එළියට ගත් බීම බෝතලයද හිස්ව තිබුණි. නිදා ගැනීමට ඔහුට සිතුනත් සෝපාව මත දිගාවීමට ඔහුට සිත් නොවීය. තම සුව පහසු සයනය මත සුරූපී තරුණියක් සිටී. මදක් සිහි විකල් ගතියක් දැනුනත් ඔහු විනයගරුක ඇමෙරිකානු පුරවැසියෙක් විය. ඊටත් වඩා ඔහු නාවික සීල් බලකායේ පුහුණුව ලැබූ එෆ් බී පරීක්ෂකයෙක් මෙන්ම රේන්ජර්වරයෙක් ද විය. ඔහු තම කුඩා පරිගණකය ක්‍රියාත්මක කොට එෆ් බී අයි දත්ත

ගබඩාවට පිවිසියේය. ඒ මෙම පරීක්ෂණය පිළිබද අල්පමාත්‍රයක හෝ යමක් දැනගැනීමේ අටියෙනි. සහය අධ්‍යක්ෂ එඩ්මන්ඩ් මහතා මේ දිනවල නිරතව සිටියේ විලේ පරීක්ෂණය නොව ජර්මන් ජාතික පර්යේෂණයක සොයා ගැනීම් පිළිබඳ පරීක්ෂණයකය. ජැක් පුදුමය දැනවූ හඩක් නගමින් සිවුරුහන් නගන්නට විය. එෆ් බී අයි හි ඔහුගේ විශ්වාසවන්ත මිත්‍රයෙක් වූ වින්ස්ලස්ලර් සම්බන්ධ කර ගැනීමට ජැක්ට වැඩි වේලාවක් ගත වූයේ නැත.

ජැක් එහෙම පරීක්ෂණයක් ගැන අපේ වාර්තා වල නෑ එඩ්මන්ඩ් මහත්තයා එහෙම මෙහෙයුමක් කරන බවක් ගැන අපි දැනුවත් නෑ, මට පොඩ්ඩක් කාලය දෙනවද මං හොයලා බලලා කියන්නම් ” අනෙක් අන්තයෙන් පිළිතුරු ලෙස ලැබුණි. ජැක් නුරුස්නා විලාසයෙන් දුරකතනය මේසය මතට විසීකළේය.
නිදන කාමරය දෙසින් ඇසුණු ශබ්දය නිසා ඔහු ඒ දෙසට යද්දී ඇය බිම වැටී සිටියාය. අපහසුවෙන් නැගිට ගැනීමට ඇය අසාර්ථක උත්සාහයක නිරත වූවාය. ජැක් ඇයව නැගිට්ටුවා ඇදේ ඉද ගැස්සුවේය.

ස්තූතියි ! ඇය කීවාය. කකුල් දෙකෙන්
ඇවිදින්න ටිකක් අමාරුයි. මට පුරුදු වෙන්න ටිකක් වෙලා යාවි ” ඇය කීවේ බියකින් නොවේ.
” හරිම පුදුමයි, වරල් අතුරුදහන් වෙලා කකුල් ආවේ කොහොමද ?”
” ඒක අපේ අනුවර්තනයක් ගොඩට ඇවිත් ලොකු වෙලාවක් හිටියොත් මනුස්සයෙක් වගේ වෙනවා

ඇය කියාගෙන ගියත් හිටිහැටියේම ඇගේ කතාව නතර කොට නිශ්ශබ්ද වූවාය. තමා නොදන්නා පුද්ගලයෙක් තමා ඉදිරියෙන් සිටින බව ඈට මදකට අමතක විය. නමුත් ඔහු ඇගේ දිවි ගළවා ගත් බවද ඈට මතකය.
ජැක් ඇයගේ සිතැගි වටහා ගත්තාක් මෙන් නිහඩව කාමරයෙන් පිටතට ගියේය. කුස්සියට ගිය ඔහු විදුලි උදුන ක්‍රියාත්මක කරවීය. ශීතකරණයෙන් මස් හා එළවළු කිහිපයක් ගත් ඔහු ඒවා සෝදා කපන්නට පටන් ගත්තේය. විනාඩි පහලොවක් ගතවෙද්දී උණුසුම් හා රසවත් ආහාර බදුන් කිහිපයක් කෑම කාමරයේ විය. ජැක් කාමරයෙන් පිටව ගියාට පසුව ඇය නැවතත් තනියම කල්පනා සයුරේ නිමග්නව සිටියාය. ඇය පත්ව ඇති ඉරණම පැහැදිලිය. සතුරා අවසානය තෙක් ඈ පසුපස පැමිණෙනු ඇත.

ඔව් ! නිධානය ඔවුන්ගේ අතට එනකන් ඔවුන් මා පසුපස පැමිණේවි ” ඈ සිතුවාය
ඔව් ! නිධානය ඔවුන්ගේ අතට එනකන් ඔවුන් මා පසුපස පැමිණේවි ” ඈ සිතුවාය. නහයට දැනුනු දිව පිනායන සුවද ඇගේ ඉන්ද්‍රියයන් කුතුහලයෙන් පුරවන්නට විය. පසුගිය පැය විසිහතර පුරාවට ඈ කිසිදු ආහාරයක් ගෙන තිබුණේ නැත. ඇය ඇදෙන් නැගිට සිට ගත්තා පමණී. ඇය සිටියේ නිරුවත්වය. ඇදේ වූ බැලැන්කට්ටුව ඇගේ දවටා ගත් ඈ කොන්ඩය ගැටගසා ගෙන කාමරයෙන් එළියට ආවාය.

ඔබට බඩගිනිත් ඇති මං කෑම ටිකක් හැදුවා ” ජැක් කීවේ ඇය දෙස වත් නොබලමිනි.
මේ මිනිසා නපුරෙක් විය නොහැක. එසේ වූවා නම් තමන්ගේ ඉරණම දැනටමත් විසදී තිබෙන්නට පුලුවන. ඔහු නරක කෙනෙක් වුණා නම් මෙහෙම වෙන්න පුලුවන් ද ? ඈ සිතින් තර්ක කළාය. කෑම මේසය මත වාඩිවූ ඈ ගිජු ලෙස කෑම ගිල දැම්මාය. ඈ සිටියේ එතරම්ම කුසගින්නේය.

මට සමාවෙන්න. මං හිතන්නේ ඔබට තාමත්
විශ්වාස නැතුව ඇති මේ වෙන දේවල් ගැන හෙමින් කොදුරන්නට වූවාය.

” මං විලට ආවේ නිධානය සතුරා අතට පත්වීම වළක්වා ගන්නයි. ඒ වගේම මට දැන ගන්න ලැබුණා. ඒ විලේ නිධානය තියෙන තැන ගැන දන්න කිදුරියක් ඉන්නවා කියලා. ඔය තමයි මං දන්න ටික, ඔබව හම්බවුණේ එතකොටයි මට ජැක් කීවේ අවංකවය.
කෑම වලට ස්තූතියි ! ඔබට “

” ඒක එච්චර දෙයක් නෙමෙයි
මං යන්න ඕනේ ඉක්මනට “

කොහේද ? “
කොහේහරි ! ආරක්ෂිත තැනකට
එතකොට විලේ තියෙන නිධානේ කුතුහලය මිශ්‍රිත බැල්මක් හෙලුවේය.
” නිධානේ තියෙන්නේ විලේ නෙමෙයි “
ජැක්
“මොකක් කිව්වා “ජැක් පුදුමයෙන් බලා සිටියේය.

නිධානේ
සිතියම විතරයි විලේ පතුලේ
තියෙන්නේ , නිධානේ තියෙන්නේ පැසිෆික් සයුරේ තියෙන කුඩා දූපතක බොස්ටන් වල ඉදලා එච්චර දුර නෑ.

ඔබ කොහොමද මේ හැමදේම දන්නේ ” ජැක් ඇසුවේය.
මොකද ඒ නිධානේ සිතියම තියෙන්නේ මං ලග කී ඇය අත්ල දිගහැර ඔහුට පෙන්වුවාය. ඇගේ අත්ලේ සිතියමක් බදු සටහන් රැසක් හා නම් කිහිපයක් විය. ඒ යම් තැනකට යාමට අදින ලද කටු මාර්ග සටහනක් මෙනි.
ඔබට මාව විශ්වාස නම් විතරක්…! ” ඈට එම වචන අවසන් කිරීමට ඉඩ ලැබුණේ නැත. ජැක්ගේ ජංගම දුරකතනය නාද වන්නට විය.

හලෝ ජැක් ඇහෙනවද ? මම ජිම් කතා කරන්නේ
” ඔව් ජිම් කියන්න

මේක අහලා ඔබ කලබල වෙන්න එපා. මං බොහොම අමාරුවෙන් මේ දේවල් හොයාගත්තේ මං හිතන්නේ ඔබ වැටිලා ඉන්නේ බොහොම ලොකු කරදරේක, ඔය කියන ආකාරයේ නිල

පර්යේෂණයක එඩ්මන්ඩ් මහතා නියැලෙන්නේ නෑ.

” ඒකේ තේරුම මොකක්ද ?”
” ජැක් ඔවුන් මුල ඉදලම සැළසුම් කරලා තියෙනවා. ඔබට නව පිලඩෙල්පියාවට එවීමේ ඉදලා මේ පරීක්ෂණයට එවන තෙක් ඔවුන් සාර්ථකව ඔබව රවට්ටලා තියෙන්නේ, ඔවුන්ට ඕනේ ඔබ ලවා මේ නිධානේ හොයාගන්න. ඒවගේම මේ කියන ත්‍රස්තවාදී කල්ලියෙන් ඒක බේරාගන්න. අනවශ්‍ය ප්‍රචාරයක් ඇති නොවන විදියට “
ඒත් මොකටද ජිම්, මේක නීත්‍යානුකූලව කරන්න බැරි හේතුව මේකට මාව ගාවගන්න මොකක්ද ඔවුන්ට උවමනාව “
” මං හිතන්නේ මේක එඩ්මන්ඩ් දැනුවත්ව කරන වැඩක් ජැක් මේක….ජැක් පොඩ්ඩක් ඉන්න…කවුරුහරි තට්ටු කරනවා දොරට, මං ඔබට
පස්සෙ ගන්නම්
” හරි ජිම් පුලුවන් නම් ඔය ත්‍රස්තවාදී කල්ලියයි එඩ්මන්ඩ් ගෙයි සම්බන්ධයක් තියේද කියලා හොයලා බලන්න.” දුරකතනය විසන්ධි විය. ජැක් කේන්තියෙන් කෑගැසුවේය.

කපටි දුර්ජනයා !”
ඇයි මොකක්ද ප්‍රශ්න ” ඇය ඇසුවාය.
ඒක ගැන හිතන්න එපා ! මොකක්ද ඔබේ නම “ජැක් ඇසුවේය.

හොදයි ඔබට මං මේක කියන්න ඕනේ, මට මේක කෙනත් වංචාකාරයෙක් වගෙයි
බාරදුන්නු පේන්නේ “

එතකොට මොකද වෙන්නේ දැන් “ඇයගේ හඩෙහි අවිශ්වාසය මුසු ස්වරයක් විය.
” ඉස්සෙල්ලාම අපි හොදට කල්පනා කරන්න ඕනේ, මේක ලිහාගන්න ක්‍රමයක් ගැන,ඊටපස්සේ නිධානේ හොයාගන්න බලමු. ‘

නිධානේ පුලුවන් “

හොයාගත්තොත් මට නිදහස් වෙන්න
මොකක්ද ඒ කතාව “
ජැක් ඇය වෙත දිගු කළ ගවොම එලෙසින්ම අල්ලා ගත් ගමන් බලා සිටියාය. ඇය විගස ජැක්ගේ අතේ තිබූ ගවොම උදුරාගෙන නාන කාමරය වෙත දිව්වාය.

ඈ ස්නානය කොට ඒ සුදු පැහැති ගවොම හැදගෙන නාන කාමරයෙන් එළියට ආවාය. ඇයව දුටු ජැක්ට තම හැගීම් ඇගෙන් සගවා ගැනීමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවිය.
ඒ ගවොම ඈටම කියා නිමවූවක් වැනිය. සිහින් ඉග් දෙපා මෙන්ම අත් ඒ ගවොමට කදිමට ගැළපුනි. ඇගේ විශාල පියයුරු වලින් අඩක් ගවොමට වෘත වී තිබුණි. ජැක් ඉතා ඉක්මනින්ම ඇය වෙතින් තම නෙත් ඉවතට ගත්තේ ය.

ස්තූතියි ඔයාට මහත්මයා ! මේ ඇදුම් කොහෙන්ද කියලා ඇහුවට වරදවා හිතන්න එපා

වාහනේ නවත්වපු වෙලේ මං ඔය ගත්තේ සාප්පුවකින්, තව ඇදුම් කීපයක් තියෙනවා.” ජැක් ඇද මත වූ ඒ ඇදුම් ඉවත් කර ගමන් මල්ලක් තුළට එබුවේය.

අපි මෙහෙන් ඉක්මනට පිටත් වෙන්න ඕනි.

මෙහේ ආරක්ෂිත නැහැ
“ඔව් ඔබට ඒක ඉවෙන් වගේ දැනෙනවද ?”
” ඔව්

න්ම් අපි යමු ” කී ජැක් ගමන් මළු හා තම ආයුධ සහිත මල්ල ල්ල රැගෙන ඇයවත් සමග තාවකාලිකව නවාතැනෙන් පිට වූයේ තම චන්ද්‍රිකා දුරකතනය අසල වූ කුණු බදුනකට දමමිනි.
බෙන්ස් රථයට ගොඩ කළ ඇයව ඉන්පසු බඩු බාහිරාදිය ඩිකියට දැමූ ඔහු රථය පාරට ගෙන වේගයෙන් ඉදිරියට පදවද්දී ප්‍රතිවිරුද්ධ දෙසින් ආ කැඩිලැක් රථ තුනක් වේගයෙන් ඔවුන් පසු කර ගියේය.

ඒවාහන වල වීදුරු සම්පූර්ණයෙන්ම කලු කර තිබූ හෙයින් එහි ඇතුඇත ගියේ කවුරුන්දැයි හදුනා ගත
නොහැකි වුවත් ජැක් ඒ කවුරුන්දැයි දැන සිටියේය.
” ඒ ඔවුන් !” ඇය ආසනයේ දිග ඇදෙමින් කීවාය.

දැන් අපිට විරුද්ධවාදීන් දෙගොල්ලක් ඉන්නවා කී ජැක් ඈ දෙස බලද්දී ඈ සීතළෙන් ගැහෙනු දුටු ජැක් රථය නවත්වා ඔහුගේ කබායෙන් ඈ වැසුවාය.
නැවත වේගයෙන් තම රථය පැදවූ ඔහු සිතින් යම් ගණනය කිරීමක් කරන්නට විය.

මගේ නවාතැනේ මම නැති බව තව මිනිත්තු පහකින් ඔවුන් දැන ගනීවී. නැවත මා පසු පස ආවොත් ඔවුන්ට වඩා මං මිනිත්තු විස්සක් ඉදිරියෙන් මිනිත්තු විස්සකින් කිලොමීටර් පණහක පරතරයක් තියාගන්න පුලුවන් වෙයි ” සිතූ ඔහු අධිවේගී මාර්ගයකට පිවිස තම රථයේ වේගය

පැයට කිලෝමීටර් 150 ක් දක්වා වැඩි කළේය. තමන් යන්නේ කොහේටද කියා නිශ්චිත අදහසක් නොමැති වුවත් ඔහු මේ අධිවේගී මාර්ග ජාලය ගැන ඉතා හොදින් දැන සිටියේය.
පසුදා උදෑසන අරුණලු වැටෙන විටත් ඔහු තම රථය පදවමින් සිටියේ එම ඒකාකාරීම වේගයෙනි. ඇය සනීපදායක නින්දක පසුවිය. පෙරදින ලැබූ කෲර අද්දැකීම් හමුවේ මේ අද්භූත ජීවියා නොසෙල්වී සිටීම ගැන ඔහු පුදුමයෙන් පුදුමයට් පත් වූයේය.
ඇය නැගිටින්නටත් පෙර රථය අධිවේගී මාර්ගය ඔබ්බෙන් වූ අවන්හල් ජාලයක් අසල නතර කෙරූ ජැක් රථයෙන් බැසීමට තැත් කළා පමණී. ඇය ඔහුගේ අතින් අල්ලා ගත්තාය. ඇගේ අතේ වූ ඒ සිනිදු ස්පර්ශයෙන් ඔහුව වෙවුලා ගියත් හැගීම් නොපෙන්වීමට ඔහු උත්සාහ කළේය.
මට බයයි, මාව දාලා යන්න හදන්නේ කොහෙද ?”

” බයවෙන්න එපා, මං ඔයාට කෑමයි වතුරයි ගේන්න යන්න හැදුවේ “

ගොඩක් ස්තූතියි, මට මුත්‍රා කරන්න ඕනේ ” ඇය ලැජ්ජාවෙන් කීවාය.

එන්න යමු මේ කැෆේ එකේ ටොයිලට්ස් තියෙනවා ‘

ගොඩබිමේදී මගේ හැකියාවන් ගොඩක් සීමිතයි. අනික මේ කකුල් පාවිච්චිය හොදට කරන්න ටික කාලයක් ඕනේ”
” මට තේරෙනවා කී ඔහු ඇගේ අතකින් අල්ලා ගෙන් කැෆේ එකට ඇතුල් විය.

කැෆේ එකේ සිටි බොහෝ දෙනෙක් බැලුවේ ඇය දෙසය. එතරම් සුරූපී කාන්තාවක් ඔවුන් මීට ඔඑර දැක නැතිවා සේය. ඇය වැසිකිලියට ගොස් එන තෙක් ජැක් කෙටි ආහාර හා කෝලා පාන වර්ග කීපයක් හා වතුර බෝතල් කීපයක් ගෙන මුදල් කවුන්ටරය වෙත තැබුවේය.
” කාඩ් එක “

නෑ මං අතින් ගෙවන්නේ කී ජැක් ඩොලර් සීයේ නෝට්ටුවක් කවුන්ටරය මත තැබුවේය.
ඔයාගේ වයිෆ් හරිම ලස්සනයි. එයාව ආදරෙන් බලාගන්න ” කවුන්ටරයේ සිටි සුරූපී යුවතිය තම අවංක හැගීම ඔහුට පැවසීය.
“ස්තූතියි ඔයාට

” හරි අපි යමු. ” කී කිදුරිය ඔහුගේ අතේ වූ බඩු මළු වලින් එකක් තම අතට ගත්තාය. ජැක් පුදුමයෙන් ඈ දෙස බලන්නට විය.

එය සත්‍යයකි. ඇය අතිශයින්ම රූමත් මෙන්ම වශී කරවන සුලු තැනැත්තියක් බව ඔහුට පෙනුනි. ඇගේ ඒ ලා නිල් පැහති දෙනෙත් වල ආලෝකය ඔහු ක්ෂණිකව මග හැරියේය.
” මගේ ඇස් දිහා කෙලින් බලන්නේ නැත්තේ මං ඔයාව වශී කර ගනීවි කියලද්? “
·
මං එහෙම අහලා තියෙනවා. ඒත් මං බය නෑ
දන්නවා ඔයා ගොඩක් නිර්භීතයි කියලා, ඒත්
මට බෑ ඔයාව වශී කරගන්න මොකද මං ඒකට මොකක් හරි දේකින් ඒක කරන්න
උත්සාහ කළා. බෑ ” ඈ අවංකව කීවාය.

ජැක්ට ඔහු ගැන සියුම් ආඩම්බරයක් ද ඇතිවිය. තමා ෆෙඩරල් පරීක්ෂකයෙකු හා සීල් භටයෙකු ලෙස ලැබූ අති දුෂ්කර පුහුණුව ඔහුට මතක් විය. ඔහුගේ හැගීම් පවා දිය කිදුරියට දැනීමට අපහසු වූයේ නැත.

අපි කොහෙද යන්නේ දැන් ” ඇය ඇසුවාය.
උන් දැන් කලබල වෙලා ඇති, අපි ඉක්මනින්ම යන්නත් ඕනේ ඒත් කලබල වෙන්න ඕනේ නෑ, ඔවුන්ගේ මනස ව්‍යාකූල වෙන තරම් ඈතකට අපි ඇවිල්ලා ඉන්නේ, ඒත් එෆ් බී අයි එක මේ දේවල් දන්නේ නෑ වගේ, කෝකටත් අපි ආරක්ෂිත ස්ථානයක යනවා. ඔයාට සතුටු හිතේවි අපි යන තැන දැක්කහම ” ජැක් කීවේ වේග මාපකයේ පැයට් කිලෝමීටර් 180 පසු කරන විටය.

ඊටපස්සේ ” ඇය ඇසුවාය.
” ඊටපස්සේ අපි මේ ප්‍රශ්න ලිහා ගමු. හෙමීට “

කන්න ඔය පැකට් වල කෑම ඇති
තට්ටු හතේ බර්ගර් හා මුහුදු ආහාර පිරවූ සැන්ස්විච් ඒ තුළ විය. ඒවා වල වූ ඉතා ප්‍රණීත රසයට ඇගේ සිත ගියාය. ඇය කමින් ප්‍රබෝධමත් ව ගියේ වටපිට අසිරියද විද ගනිමිනි. උදෑසන ලා හිරු රැස් ඇගේ මුහුණට වැටී කාන්තිමත් ව බබලන්නට විය.

මං කවන්නද ඔයාට ” ඇය බර්ගර් එක ඔහුගේ කටට ලං කළේය.
කටක් කෑවේ ඇගේ සිත අවුල් කරන්නට බැරි නිසාය. තම වාහනය තුළ කෑම කැබලි වැටීම තරම් පිළිකුල් කළ වෙනත් කිසිවක්
නොවීය.
ස්තූතියි ඔයාට

මේ නිධානේ හැමෝටම ඕනේ

ඒ කිව්වේ “

” එෆ් බී අයි , ඔයා එහෙම එකක් ගැන අහලා තියෙනවා ද ? නෑ නේ ඒකට තමයි මං වැඩ

කරන්නේ, ඒත් මට දැන් එතන ගැනත් විශ්වාසයක් නෑ ” ජැක් කීවේ වාහනය තවත් අතුරු පාරකට හරවමිනි.

“ඇත්තටම ඔයා ඇයි මේක කරන්නේ ඔයාගේ හැමදේම අවදානමේ දාගෙන ” ඇය ඇසුවේ ඔහුගේ දෑස් දෙස බලමින්. ඇයට ඕනෑ වුණේ ඔහුගේ අවංක අදහස දැනගැනීමටය. මන්ද ඔහු වනාහි දැඩි පුද්ගලයෙක් බව වටහා ගනිමිනි.

ඇත්තම කිව්වොත්, මේ නිධානේ ත්‍රස්තවාදීන් ට අහු වුණොත් වෙනදේ අහන්න දෙයක් නෑ


අනිත් දේ තමයි ” ජැක් කියන්නට කී වචන නවතා ගත්තේය.
ඇය කිසිත් නොකියා වාහනයේ ආසනයට බර විය. ඇගේ සහජයෙන් ඇයට උරුම වූ ඉවට යම් දෙයක් දැනෙන්නට විය. ඇය ඒ වාතය ආඝ්‍රාණය කළේ ඔනෑකමිනි.

ලුණු මිශ්‍රිත වායුව ” ඇය මිමිණුවාය.
අපි මුහුද අයිනට කිට්ටු වෙනවද ?” ඇය ඇසුවේ ඔහු දෙස කෙලින්ම බලමිනි.
ඔයා ඒක කොහොම දැන ගත්තද මං දන්නේ නෑ, ඔව් අපි මුහුද අයිනට දැන් ලගයි තමයි
අපි කොහෙද යන්නේ ?”

වාහනය විශාල තුරු ගොමු පසු කරමින් විවෘත භූමියකට ඇතුළු විය. ඔවුන් සිටියේ මුහුද අද්දරය. හාත්පස නිල් පැහැති සත් සමුදුර විය. පටු පාර දිගේ ඔවුන් ගමන් කළේ ඈතින් වූ විශාල.ප්‍රදීපාගාරයක් දෙසටය. ඒ අසල වූ ලැහැබ අයිනේ වූ විශාල නිවස වූ අද්දර උද්‍යානය අසල වාහනය නැවැත්වූ ඔහු ඈට බසින්නටද උදව් කළේය.

දැන් හොදයි මට ඇවිදින්න පුලුවන් තනිව ඔහු පසුපසින් එන්නට විය.
මේ ගේ ඔයාගෙද ?”

කි ඇය
” මේ ගේ අපේ ආච්චිගේ !”

” හරිම ලස්සනයි, මෙහේ නිතරම යනවා එනවද ?

නෑ මෙහේ බලාගන්න එක්කෙන දවස් දෙකකට සැරයක් ඇවිල්ලා පිරිසිදු කරලා බලා කියාගෙන යනවා. ‘

ඔයාට බඩගිනියි ද ?” ජැක් ඇසුවේ ශීතකරණය ද දෙසට යමිනි. ඒ තුළින් විශාල ඌරු මස් පෙත්තක් ගත් ඔහු එය බදින්නට පටන් ගත්තේය. ඇය පුටුවට වාඩි වී ඔහු දෙස බලා සිටියාය. විසිත්ත කාමරයේ ජනේලයට එපිටින් වූ සප්ත සාගරය දෙස ඈ හැරී බැලුවාය. ඇගේ මුහුණ රත් පැහැයට හැරෙද්දී ඈ සැනසුම් සුසුමක් හෙළුවාය.
ඇය
” ඔයාට ගොඩක් ස්තූතියි මාව බේර ගත්තට ” කීවේ ඇගේ ලගින් බැදපු ඌරු මස් පෙත්තක් හා එළවලු සලාද සහිත පිගාන ජැක් තබද්දීය.

තාම අවධානම අඩුවෙලා නෑ, ඔයා පරිස්සම් වෙන්න ඕනේ
ජැක් කීවේ ගෑරප්පුවට මස්
කැබැල්ලක් අමුණා ගනිමිනි.

ඔයාට පුලුවන් මේ උඩ තට්ටුවේ ඉන්න, ” ජැක් කීවේ ඇයව ඉහළ මාලයට කැදවාගෙන යමිනි. උඩ තට්ටුවේ වූ විශාල වීදුරුව තුළින් සයුර ඉතා මස්කාන්ත ලෙස දර්ශනය වූ අතර ප්‍රදීපාගාරය ඇතුළු වෙරළට පිවිසෙන පටු මාර්ගය හා ඒ අසල වූ කුඩා ලැහැබද අපූරුවට එතැනට දර්ශනය විය.
වූ
ඒ කාමරයද ඉතා විශාල එකක් විය. එහි ගෘහ භාණ්ඩ වලින් නොපිරුණු ඉතා පිරිසිදු මෙන්ම.පිළිවෙලට තිබූ තැනක් විය. කාමරයේ මුහුද දෙසට වන්නට තිබූ කෙළවරේ මුල්ලේ වූ විශාල සයනය දුටු ඈට නිදිමතක් දැනෙන්නට විය.
” මට ටිකක් අමාරුයි වගේ ” ඇය කීවේ ඔහුට ඇගේ සිතුවිලි දැන ගැනීමේ ඉවක් හෝ ඉන්ද්‍රජාලික හැකියාවක් නොමැති බව දැනගෙනය.

හරි, ඔයා විවේක ගන්න. අර දොර බාත් රූම් එක ” කී ජැක් පහළට බැස්සේ ඈ දෙස බලාය.

රාත්‍රී සද රැස් පතිත වන්නට විය. රාත්‍රී ආහාරය විදුලි උදුන මත සැකසෙමින් තිබුණි. ජැක් කෑම මේසය මත තම ලැප්ටොප් පරිගණකය හා චන්ද්‍රිකා දුරකතනය ඇතුලු උපාංග කිහිපයක් මත කාර්‍ය බහුල වී සිටියේය.
ඔහු ඇමතුමක් ගත්තේ ය.
වින්ස්ලර් !”
“මට
මට දැන ගන්න කාරණාවක් තියෙනවා
මොහොතක් ගත විය.

ජැක් ඔයා කියන කතාව ඇත්තක් නම් ඔයා ඉන්නේ ලොකු කරදරේක, ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක් විතරක් නෙවෙයි ඔයාගේ පස්සෙන් එන්නේ එෆ් බී අයි එකත්,

ඔව් මං ඒක දන්නවා, ඒත් මට තියෙන ප්‍රශ්න එෆ් බී අයි එක මොකද කිදුරියව නිහඬ කරන්න හදන්නේ “

හේතුව පැහැදිලි යි ජැක් ! එයාලට ඕනේ නෑ ලෝකය කළඹවන්න. එයාලට ඕනේ මේක රහසිගතව කරන්න කිදුරිය එයාලට අමඅමතර කරදරයක් “

ජැක් කෝ දැන් එයා “
“නිදි”
ඔයාලා කොහෙද ඉන්නෙ “
ජැක් මොහොතක් කල්පනා කළේය. ඒ තමන් සිටින නිවැරදි ස්ථානය එෆ් බී අයි එකෙන් ඉවත් කර

අනිවාර්ය විශ්‍රාම ගැන්වූ වින්ස්ලර් ට කියන්නේදෝ කියාය.

‘ කැරොලිනා වල ‘
හොටෙල් එකකද “
” ඔව් කැල්මෙක්ස් එකේ “
“හොදයි, උදව් ඕනේ වුණොත් ජැක් මංඉන්නවා වින්ස්ලර් කීවත් ඔහුගේ හිතේ ද අලුත් සැලැස්මක් මෝදු වෙමින් තිබුණි
මේ අතර ජැක් තමා ආයුධ එකින් එක පරීක්ෂා කරන්නටත් පරිගණක තිරය දෙස විටින් විට බලන්නටත් උත්සුක විය.

කැමරා පද්ධතිය ක්‍රියාත්මක වූයේ ඔහුගේ පරිගණකය හරහාය

ජැක් ට සුපිරි වෙළද සැලේ තරුණිය කී වදන් සිහි
විය.

ඔයාගේ වයිෆ් හරිම ලස්සනයි, එයාව
හොදින්
බලාගන්න ජැක් නැවතත් හෙමින් හෙමින් උඩ තට්ටුවට නැන්ගේ ඇයව දැකීමට සිත තුළ හට ගත් දැඩි ආශාව නිසාය. කිසිදිනෙක තමාට කාන්තා විෂයෙහි මෙවැන්නක් හැගී නොතිබූ බව ඔහු දනී.
ජැක් හෙමින්
ලොක් කර
නොතිබූ දොර හෙමින්
මෑත් කළ ඔහු කාමරය තුළට ආවාය. කාමරයේ ලයිට් ඕෆ් කර තිබූ අතර ඒ නිසා කාමරය තිබුණේ අදුරේ ගිලෙමිනි. නුදුරින් වූ ප්‍රදීපාගරයේ කැරකෙන විදුලි පහණකින් ආ තද නිල් පාට ආලෝකයෙන් විටින් විට කාමරය නැහැවෙද්දී ඇය ඇද මත ගැඹුරු නින්දක පසුවන ආකාරය ඔහුට දැක ගත හැකි විය.
නිල් පැහැති ආලෝකයෙන් ඇගේ රන්වන් පැහැති කේස් කලඹ දිලිසෙන්නට විය.ඇගේ මුහුණ ආලෝකයෙන් වසන්ව තිබුණි. කාන්තාවන්ට පිහිටන අතිශයින්ම දුර්ලභ වු හැඩයකින් යුක්ත වූ


ඇගේ සිරුර ඇද මත නිදහසේ වැතිර තිබුණාය. ඇගේ වෘත්තාකාර මෙන්ම මටසිළුටු අවයව නිල් පැහැති ආලෝකයෙන් පෙගී යද්දී ජැක් ඒ දෙස බලා ඇය අසලට ගියේය. ඔහුට කෙල ගිලෙන්නට විය. ඇගේ නිරුවත් දෙපා අසල තිබූ ඝන බැලැන්කට්ටුව ඇගේ ගෙල දක්වා වැසූ ඔහුට ඇගේ හිස අතගෑමට වුවමනා වුවත් ඇගේ නින්දට බාධා කිරීමට ඔහුට සිත දුන්නේ නැත. ඔහු ආපසු හැරී දොර දෙසට ඇවිද යන්නට විය. ඇය දෑස් හැර ඔහු දෙස බලා සිටි බව ඔහු දැන සිටියේ නැත.

පසුදා උදෑසන ආහාරය ජැක් විසින්ම සූදානම් කරන.ලද්දේ කෑම ඇණවුම් කර ලබා ගැනීම යම් අවධානම් කටයුත්තක් බව ඔහුට හැගී ගිය නිසාවෙනි. ඔහු නැගිට ගත් ගමන් මුහුණ කට සොදාගෙන බැස්සේ කුස්සියටය. උදෑසන අට පමණ වන තුරුත් ඇය පහළට පැමිණියේ නැති නිසා ඔහු ඉහළ මාලයට නැග්ගේ ඇයව අවදි කිරීමේ අදහසිනි. නමුත් කාමරයේ ඇද හිස්ව තිබුණි. ජැක් කලබලයෙන් කාමරය සිසාරා හිස යොමු කළත් ඈ නොවීය. නාන කාමරය තුළත් ඈ
නොමැති බව සැක හැර දැනගත් ඔහු දිගු හුසමක් ගත්තේය. විශාල ජනේලය තුකින් වූ නිල් පැහැති සයුර දෙස බැලූ ඔහු පහළට බසින්නට විය. ඇය පිළිබඳ තිබූ එකම සාක්ෂිය වූයේ ඈ නිදා සිටි සයනය හොදින් සකස් කර ඇතිරිලි නවා පිළිවෙලට තබා තිබූ ආකාරයයි.
ජැක් පහළට බැස මුහුද අද්දරින් වූ කුඩා අඩි පාරට පිවිසෙන තැන වූ බිම හා සුදු පැහැති බිත්ති අතර වූ පටු බිම් තීරුව පරීක්ෂා කළ ඔහු යමක් අවබෝධ කර ගත්තේය.

ඔහු කොට කලිසම හා ටී ෂර්ට් එක පිටින්ම පටු මුහුදු මාවතේ ඉදිරියට ගොස් ප්‍රදීපාගාරය අද්දරින් මුහුද දෙසට වූ උස් කොන්ක්‍රීට් බැම්ම උඩින් දෙස බැලුවේය.
ගොස් මුහුද

” එහෙනම් එයා යන්නම ගියා “
ජැක් තමන්ටම කියා ගත්තේය.
ඔහු කොපමණ වේලා එසේ සිටියාදැයි කිව නොහැක. එහෙත් ඔහු එතැනින් නැගිටිද්දී ඔහුගේ දෑසට ජීවිතයේ පළමු වතාවට කදුලක් මෙන්ම දුක කියන දේද ඔහුට දැනී තිබුණි.
” කමක් නෑ, කොහොම හරි එයා ගියානේ, මට සතුටුයි එයාගේ ජීවිතේ බේර ගන්න ලැබීම ගැන ඔහු සිතුවේ එලෙසය.
මේ අතර ජැක්ට දුරකතන ඇමතුමක් වූයෙන් ඔහු තම ෆෝනය කණේ තබා ගත්තේය

ජැක් ! වැදගත් ආරංචියක් ලැබුණා. ” වින්ස්ලර් කීවේය.

මොකක්ද ?”
” එඩ්මන්ඩ් මහත්තයාව ටිකකට කලින් අඩංගුවට අරන් තියෙනවා. ත්‍රස්තවාදී කල්ලියක් එක්ක හොර රහසේ ගණුදෙනු කිරීමක් හා මුදල් වංචාවක් සම්බන්ධව “
“මොකක් !”

” ඔව් ජැක්, දැන් ඔබට එෆ් බී අයි එකෙන් බාධාවක් නැහැ ‘

ඔව් ඒත් මට තේරෙන්නේ නෑ මේකෙ අගක්මුලක්
දැන් ම්කෙ

‘ ඔව් මම එන්නම් ඔබ මුණ ගැහෙන්නට ඔබ තාමත් කැරොලිනාවේද ?”
නෑ වින්ස්ලර් මම දැන් ඉන්නේ කාෆැක්ස් වල ඩේවිස් ප්‍රදීපාගාරය ලග ගෙදර ” ජැක් කීවේ දැන් කිසි සැකයක් වින්ස්ලර් ගැන නොසිතුනු නිසාය.
ආ මට මතකයි, අපි අන්තිමට අවුරුදු කීපයකට කලින් බිව්වේ එතන නේද ?”
අන්න හරි “
හරි මම එන්නම් හැබැයි එන වෙලාවක් කියන්න බෑ, මාත් පොඩි පාට් ටයිම් ජොබ් එකක් කරන ගමන් ඉන්නේ හැබැයි මම තනිවම ඉක්මනින්ම එන්නම් වින්ස්ලර් කීවේ දුරකතනය විසන්ධි කරමිනි.
මේ අතර ජැක්ට එවිටම තවත් ඇමතුමක් විය


මේ ජැක් රුඩොල්ෆ් ද කතා කරන්නේ

“ඔව්
” මම තමයි අලුත් එෆ් බී අයි සහය අධ්‍යක්ෂ 7 ඒකකය. “
සතුටක් සර් !”
හරි දැන් හොදින් අහගන්න, සහය අධ්‍යක්ෂ එඩ්මන්ඩ් මහතා අත් අඩංගුවට ගත්තා අද උදේ නමුත් එයා කිසිම දෙයක් නොකියා අපේ පරීක්ෂකයෙකුගේ ගිනි අවියක් උදුරා ගෙන එයාටම වෙඩි තියාගෙන සිය දිවි නසාගත්තා “
මොනවා මේ උදේ “
” ඔව්

” මට හරිම කණගාටුයි

ඔබේ මිත්‍රයා ගැන මටත් කණගාටුයි නමුත් ඔහු යෙදී හිටපු වැඩ කටයුතු වල තියෙන සත්‍යය ඔබ දන්නේ නෑ වගෙ “
“නැහැ ‘

හොදයි ඒ ගැන මං ඔබට කියන්නම්, ඔබේ ලගම ඉහළ නිලධාරියා හැටියට මට දැන ගන්න යමක් තියෙනවා “
ඔව්

එඩ්මන්ඩ්
මහත්මයා බාර දුන්නු නිශ්චිත රාජකාරියකද ඔබ ඉන්නේ, එඩ්මන්ඩ් මහත්තයා ගේ නිලධාරින්ගෙන් අනිත් පස් දෙනාම හිටියේ ජනාධිපති ඝාතනය ගැන කරන පරීක්ෂණයක නියැලිලා. ඔබ ගැන කිසිම වාර්තාවක් නැහැ මේ දවස් වල එඩ්මන්ඩ් ගේ දත්ත වාර්තා හෝ ලොග්

සටහන් වලත් කිසිදු ආකාරයක තොරතුරක් නැහැ ඔබේ මේ දවස්වල වැඩ කටයුතු ගැන “

” සර් …..

නැත්තන් ඔබ ස්වයං පර්යේෂණයක ද ඉන්නේ

නැහැ සර් ! මං මේ දවස් ටිකේ පොඩි නිවාඩුවක් ගත්තා. එඩ්මන්ඩ් මහත්තයා දැනුවත් කරලා. ඒ ගැන වාර්තා වල සදහන් නොකිරීම හරිම පුදුම සහගතයි ” ජැක් කීවේය.
ආ එහෙම ද ? කමක් නෑ ඒක ඔබේ වරදක් නෙමෙයි. රාජකාරී ගිනි අවි ඔබ සන්තකයේ ද ?”
ඔව්

අවසන් කරලා
හොදයි ඔබේ නිවාඩුව නිවාඩුව මූලස්ථානයට වාර්තා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවදාදා ?”
ජැක් කල්පනාවට වැටුණේය. ඔහුට දැන් නැතිවීමට දෙයක් නොමැත. එඩ්මන්ඩ් ගේ දැලේ ඔහු පැටළුණත් ඒ පුදුම සහගත මුහුදු ජීවියාට ජීවිතය බේරා ගැනීමට උදව් කිරීමට ලැබීම ගැන ඔහු සතුටු විය. එඩ්මන්ඩ් ගේ කුමන්ත්‍රණය කපටි කෙයිරාටික එකක් බව ඔහුට වැටහුණි.

දැන් එයාට කරදරයක් නැහැනේ, මුහුද එයාට ආරක්ෂිතයි. ත්‍රස්තවාදීන් ටත් එයාව හොයාගන්න බෑ, එඩ්මන්ඩ් ගේ හොර වැඩෙත් ඉවරයි, දැන් මෙතන කිසිම අභිරහසක් නැහැ. නිධානෙත් තියෙන තැන ඔහේ තිබුණාවේ, ඒකේ රහස එයා එක්කම හැංගුණාවේ. ඔහු සිතා දුරකතනයට පිළිතුරු
දුන්නේය.

හෙටම

බොහොම හොදයි ජැක් ! කියෝන ගමන් ඉන්නේ ඒවා
ස්තූතියි සර් !”
මං ඔබෙ වාර්තා ගොඩක් හොදයි, “
” හරි හෙට හවස 6.00 ට මාව මූලස්ථානයේ දී මුණ ගැසෙන්න.”
හොදයි සර් !”
ජක් නැවත මුහුද දෙස බැලුවාය. ඔහුගේ සිහියට නැගුණෙ ඇගේ අතිශයින්ම සුන්දර හා කාරුණික දෑස් ය.

නමවත් කිව්වේ නෑනේ, අඩුගානේ යනවා කියලවත් “ජැක් සිතුවේය.

ම් අතර ඔහු නිවස්නයට පැමිණ තනිවම උදේ ආහාර ගත්තේය. ඉන් පසුව ඔහු නිවස පිටුපස වූ නාන තටාකයට බැස ඇති තරම් පිහිනුවේ ව්‍යායාම ලබා ගැනීමේ අරමූණෙන් වගේම මුහුද සැර වීම නිසා මුහුදේ පිහිනීමට යෑමට නොහැකි වීම නිසාය.

කුණාටුවක් එන්න වගේ ‘

ඔහු ආකාසය දෙස බැලුවේය. අදුරු වළාකුළු රොතු පිටින් අහස සිසාරා ගමන් කරමින් හිරු එළිය අතුරුදහන් කරමින් සිටියේය. ඔහු දිය බේරෙන ඇගින් යුතුව පිහිනුම් තටාකයෙන් ගොඩ වුණේය. මුහුදේ රැළි අසාමාන්‍ය ලෙසින් ඉහළ යන සැටිත් ඈත මුහුදේ අධික ලෙසින් වැසි වැටෙන අයුරුත් දැඩි සුළං ධාරා ගස් හතර අතේ කරකවමින් යන හැටි ඔහු දුටුවේය.
ජැක් අඩිය තබා නිවසට ඇතුලු වූයේ විශාල වීදුරු දොර හරහාය. දිවා ආහාරය ඇණවුම් කළේ රාත්‍රියටත් සෑහෙන ලෙසින් ය. ඔහු තනිවම සිටින බවද ඔහුට අමතක විය

දෙන්නෙකුට ඇති වෙන්න දවල්ට පාර්ල්ස්
දාපුචිකන් සොසේජස් එක්ක එළවළු සලාදයි, බිත්තර හතු මාළුවයි, රෑටත් දෙන්නෙක්ට ඇති වෙන්න ගම් මිරිස් වැඩියෙන් දාපු චීස් පුරෝපු පීසා එකයි, තක්කාලි දාපු පෝක් පීසා එකයි රොඩ්ලට් බෝතල් හතරයි ” ජැක් ඇණවුම් කළේය.
ආ මට අමතක වුණ හැටියක් මම විතරයි නේ කියලා ” ඔහු තමන්ටම කියාගත්තේය.

කමක් නෑ ඩොලර් විස්සක් වැඩිපුර ගියාට මොකද වෙන්නේ, හොදට කාලා නිදාගෙන හෙට වැඩට යනවා ” ජැක් සිතුවේය.
මේ අතර කුණාටුව තවත් වැඩිවෙද්දී ජැක් එදින සන්ධ්‍යාව ඇදේම ගත කළේය.
ඉර බැස යද්දීත් කුණාටුව එලෙසම පැවතුනි. දැන් දැන් දැඩි වර්ෂාපතනයක් ප්‍රදීපාගාර අවටපෙදෙසට

වැටෙද්දී ඇදෙන් නැගිටීමට වුවමනාවක් ජැක් ට නොවීය. නමුත් නිවසේ එක් කෙළවරකින් ඇසුණු යම් සියුම් ශබ්දයක් නිසා ඔහු නැගිට්ටේය. අමුත් ඔහුට ඇසුණේ සුළගේ මහ හඩත් වහලය මතට වැසි බිදු වැටෙන හඩත් පමණකි.

මොකක් හරි හුළගට ඇවිල්ලා ජනේලයේ වදින්න ඇති. ” ජැක් සිතුවේය. ඔහු නැවත ඇදේ දිගා වෙද්දී, නිකමට තම ජංගම දුරකතනයේ වූ නිවස හා ඒ අවට කැමරා පද්ධතිය බලන්නට විය.
” හත් ඉලව්වයි ” ඔහුට කියැවුණි.
ඔහු දැක්කේ මුහුණු ආවරණය
කොට ගත් මිනිසුන්
දුසිමක් පමණ තම නිවස පිහිටි වත්තට අනවසයෙන් ඇතුළු වන ආකාරයයි. ඔවුන් සියලු දෙනා මිනි ඌසි අවි වලින් සන්නන්ධ වී සිටියහ.
” ත්‍රස්තවාදීයෝ ! උන් කොහොමද ? මම ඉන්න
තැන
හොයාගත්තේ “
ඔහු ඇද අසල තිබූ කුඩා


මේසය මත වූ තම රාජකාරී අවිය අතට ගත්තේ තම මධ්‍යම ප්‍රමාණයේ සැහැල්ලු අවි තිබූ බෑගය පහළ තට්ටුවේ බව මතක් වීමෙනි. ඔහු උඩ තට්ටුවේ සිට පහළට බැසීමට සූදානම් වූවා පමණී. පහළ දොර ට වෙඩි තබා ඔවුන් ඇතුළට එන ශබ්දය ජැක් ට ඇසුණි. ඔවුන් ක්ෂණිකව උඩ තට්ටුවට එනු ඇත ජැක් සිතුවේය. ඔහු නිමේෂයකින් කාමරයේ වූ සිවිලිම දෙස බැලුවේය.
මේ අතර කළු ඇදුමින් සැරසුණු ත්‍රස්තවාදීන් දහතුන් දෙනෙක් නිවසට ඇතුලු වී සිටියහ.

පල්ලෙහා තට්ටුවෙ කවුරුත් නෑ

චෙක්

එවිටම කිහිපදෙනෙක් තම ඌසි අවි උරහිසට තද කර ගනිමින් උඩ තට්ටුව තරණය කරන්නට විය. උඩ තට්ටුවේ තිබුණේ කාමර දෙකකි එකකට තුන්දෙනා බැගින් ඇතුලු වෙද්දී අනෙක් අය පහළ රැදී සිටියහ.

කාමරය පුරා දෙනෙත් යැව්වත් කිසිවෙකුත් නොවීම නිසා ඔවුන් එකිනෙකා මුහුණු බලා ගනිද්දී ක්ෂණිකව සිවිලිම කඩාගෙන බිමට පිනූ ජැක් එක් අයෙකුගේ ගෙලටම තම හමුදා පිහිය ඇතුළු කළේය. අනෙකා හැරෙද්දීම ඔහුගේ ගෙලටද ක්ෂණිකව පිහි පහර එල්ල කළ ඔහු තුන්වැන්නා තම අවිය මානද්දීම තම පිස්තෝලයෙන්
වෙඩිල්ලක්

තැබුවේය.
සයිලන්සරයක් අටවා තිබුණි.
වාසනාවකට
එයට
තුන්දෙනෙක් ඉවරයි

නමුත් මැරි වැටුණු තිදෙනාගෙන් එක් අයෙකුගේ කකුළක් දොරෙන් මෑතට වැටී තිබුණි. එය උඩ තට්ටුව මත සිටි අනෙක් අයගෙන් එකෙක් දැක්කේය.
ක්ෂණිකව ජැක් සිටි කාමරය දෙසට දෙසට වෙඩි වරුසාවක් එල්ල කරන්නට විය. ඔහුට අනෙක් දෙදෙනාද එක් විය. ඌසි අවිවලින් නිකුත් වූ මි.මි. 10.5 උන්ඩ වලින් උඩුමහල නැහැවෙද්දී ජැක් බිමට

පැන ගත්තේ නූලෙන් බේරෙමින්. දොර අසළට ආ තවකෙක් ජැක්ගේ පිස්තෝල පහරට ලක්ව මැරී වැටුණේය. ඒ සමගම එකවර කාමරයට කඩන් පැන්න දෙදෙනාටම එල්ල වූයේ එක් වෙඩිල්ලක් පමණී දෙදෙනාම මැරී වැටුණේ ය. ජැක් අධිකාරී බලය ලත් සීල් භටයෙකු බව නොදත් සතුරා ජැක් ඩෝසන් ව අවතක්සේරුවකට ලක් කර තිබුණි.

උඩ තට්ටුවේ කලබගෑනිය සිදු වෙද්දී ජැක් පඩිපෙළ දෙසට එද්දීම පහළින් ඇසුණේ වෙඩි හඩකි. ජැක් මුල්ලකට හේත්තු වෙද්දී පහළ සිටියවුන් එක දිගට වෙඩි තබන්නට විය. මැරී වැටී සිටි අයගෙන් ගත් ඌසි අවියක් ජැක් ගේ දෑතේ වූ අතර, තවත් එකක් ඔහුගේ උරහිසේ එල්ලිනි. ඒ අතරවාරයේ ජැක් තම අවිය මානාගෙන පහළට රූටාගෙන ආවේ අවියේ ට්‍රිගරය තද කර ගනිමිනි. ක්ෂණිකව පියෑඹූ උන්ඩ පහළ සිටි අයට මාරාන්තික තුවාල ඇති කරමින් එය භයානක ලෙස ක්‍රියාත්මක වන්නට විය. ජැක් පහළට බසිද්දී සියලු දෙනා මැරී සිටිනු දැක අවිය පහතට හෙළුවා පමණී. එක් මුල්ලකින් අවියට ට්‍රිගර එක පන්නන ශබ්දය

ඇසුණි. ඔහු සිටියේ මූහුණු ආවරණය ඉවත් කර
ගෙනය.

වින්ස්ලර් !” ජැක් පුදුමයෙන් සිවුරුහන් නැගුවේය.
පුදුමයි නේද ?”
ඒත් ඇයි ?” ජැක් නැවත ඇසුවේ හෙමින් සීරුවේ තම අවියට අත යවමිනි. නමුත් එකෙනෙහිම වින්ස්ලර් තම අවිය ක්‍රියාත්මක කරන්නට ට්‍රිගරයට ඇගිල්ල තිබ්බා පමණි. පිටුපසින් ආ වෙඩි හඩක් දෙකක් ඔහුගේ සවන වැකුයෙන් ඔහු හිස හරවා බලද්දී දොර අසක දුම් දමන කටින් යුත් ඌසි අවියක් මානා ගෙන සිටියේ දිය කිදුරියය. ඇය මනුස්ස දියණියක් වී සිටියාය. උඩුකය නිරුවත් ව සිටි ඇය තැබූ වෙඩි පහරින් වින්ස්ලර් මැරී වැටුණේය. ඇය ඔහුට වෙඩි නොතැබුවා නම් ඔහු අනිවාර්යයෙන්ම ජැක් මරා දමනු නියතය.
ඇය ගිනි අවිය බිම දමා දිව විත් ඔහුව බදා ගත්තාය


” සමාවෙන්න මට

හිතුවා කියන්නෙම නැතුව ගියා කියලා ” ජැක් කීවේ ඇගේ තවමත් කරදියෙන් පෙගී තිබුණු සිනිදු කෙස් රැලි වලින් පිරිමදිමිනි.

හිතුවේ ඔයාට දුන්නු කරදර හොදටම ඇති කියලා ඔයාට, මං නිසා ඔයාගේ රැකියාවත් අහිමි වෙයි කියලා මට බය හිතුනා ඒකයි මං ගියේ ඒත් මට ඔයාව මතක් වුණා ගොඩක්, ඒකයි මං ආපහු ආවේ ‘

ඔයා කොහොමද වෙඩි තියන්න ඉගෙන ගත්තේ “

ඔයාගෙන්

මොකක් ඒ කිව්වේ “

ඔයා ඕකේ අගුල ඇරලා වෙඩි තියන්න පුරුදු දෙනවා මම දැක්කා එදා “

හ්මී, තව එක දෙයක් ඔයාගේ නම මොකක්ද ?” ජැක් ඇසුවෙ ඇගේ උරහිස් අල්ලා ගනිමිනි.
ක්ලාරා !”
හොදයි ලස්සන නමක්
“ජැක් !”
ඔව්
” මට ඔයාව දාලා යන්න බෑ
” මටත් ඔයා නැතුව බෑ

ජැක් උඩුකය නිරුවත්ව සිටි ඇයව තම කබායෙන් වැසුවේය. එන්න ඇතුළට කී ජැක් ඇයව උඩුමහලට යන්නට උදව් කළේය.

අපි දැන් මොකද කරන්නේ ” ඇය ඇසුවේ ඔහු දුන් කෝපි කෝප්පය බොමිනි.
බයවෙන්න එපා ඔක්කොම විස්තර කියලා පණිවිඩයක් යැව්වා මූලස්ථානයට. ඔයා කෝපි එක බොන්නකෝ, ඔයාව අරක්ෂිත තැනකට මං අරන් යන්නම්, ඔයාගේ කරදර ඉවරයි කියලා හිතන්න. ජැක් ඇගේ හිස අතගෑවේ මහත් ආදරයෙනි.

මේ අතර ඔවුන් වාහනයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී ජැක්ට ඇමතුමක් ආවේය.ඒ නව සහය අධ්‍යක්ෂගෙනි.

ඔයාගේ ගෙදර ඔක්කොම ක්ලීන් කරලා තියෙන්නේ, ඩෙඩ් බොඩීස් ඔක්කොම අයින් කලා.

බොහොම ස්තූතියි සර් ! ඒත් මම ආපහු එහෙට යන්නේ නෑ

හොදයි ඒක ඔබේ කැමැත්තක් ” ඇමතුම අහවර විය.
ජැක්.ඇයව එක්කන් ආවේ රීජන්ස් හොටලයටය. කාමරයක් ගත් ඔහු ඇයව කාමරයට ගෙනා විගසම දොර වසා ඇයව තුරුල් කර ගත්තේය. ඒ සුසුන්දර නාරි දේහයෙන් යුත් සුකොමාල කිදුරියව වඩා ගත් ඔහු ඇයව සිප ගන්නටත් ඇගේ ඇදුම් සියල්ල ගලවන්නත් විය.

නිමි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *