ආදරයේ රාගය – අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 18+

sexy

අම්මේ මං කැමතියි රවීනාව කසාද බදින්න.”
තේනුකගේ වචන ඒ කුඩා කටුමැටි නිවස තුළ රැව්පිළි රැව් දෙන්නට වූයේ ය. රවීනාගේ මව හා මිත්තනිය එහි විය. රවීනා සිටියේ කුස්සිය තුළය. ඇයට තේනුකට මුහුණ දීමට හැකියාවක් තිබුන්නේ නැත.

හාමු මහත්තයා අනේ මේ කෙලී තාම දහ නවය ලැබුවා විතරයි, මේ ගෙයින් එළියේ කොහේවත් ගිහිල්ලා නෑ, මැගිලින් අක්කගේ කීමටයි හාමු මහත්තයගේ ගෙදර වැඩට ආවෙත්, අපි බොහොම දුප්පත් මිනිස්සු මහත්තයා මහත්තයලා වගේ ලොකු ලොකු අයට අපිව ගැළපෙනවද ? මේ කෙලී ඇහැට කණට පෙනුනට තාම පොඩියි “

තේනුක ගියාට පසු ඒ තරමක් බැරැති ලියුම් කවරය විවෘත කර බැලූ රවීනාගේ මිත්තනිය උඩ ගියාය. මුදලින් රුපියල් ලක්ෂ පහක් එතන විය.

පව් පුතේ ඒ අහිංසක මනුස්සයා සමහරවිට හොද කෙනෙක් වෙන්න ඇති, සල්ලි බාගේ තියෙන හැමෝම නරක මිනිස්සු නෙමෙයි “
“රවීනාගේ මව කීවාය. ඇගේ මිත්තනියද එය අනුමත
කළාය.
පව් ඒ මනුස්සයා ” ඈට සිතිනි.

ඔහු ගැන හදවතේ උපන් වේදනාවෙන් ඈ කාලය ගත කළාය. දින කිහිපයකට පසු ඈ කඩමංඩියට යද්දී මැගිලින් නැන්දා රවීනාට හමුවිය.

ආ මැගිලින් නැන්දේ ! කොහොමද ?
වරදක් නෑ “
හාමු මහත්තයා හොදින් නේද ? ‘

තේනුක කෙරේ ඇතිවූ අනුකම්පාවෙන් යුතුව රවීනා ඇසීය.

උඹ ගිය දවසට පහුවදා මෙහේ ආවා නේද මහත්තයා

ඔව්
උඹලට දීපු ලියුම් කවරේ ආපහු ජේමිස් අතේ එවපු එක ගැන ගොඩක් දුකින් හිටියේ,මේ දවස් ටිකේම උදේ ඉදන්ම බීගෙන අර උඩට වෙලා ඉන්නවා කදු දිහා බලාගෙන, ඔහොම බිව්වොත් ඔය තරුණ ජීවිතේ ඉක්මනින්ම විනාස වෙයි, එහෙම කියලා උඹ පලි නෑනේ, උඹේ ජීවිතේ ගැන තීරණේ ගන්න

ඕනේ උඹනේ, මං ඒකට උඹට

මොකුත් කියන්නේ
නෑ රවීනෝ,මං යනවා වැස්සක් එන්න වගේ”
වං
කී මැගිලින් අඩිය ඉක්මන් කරන්න ට විය.
රවීනාගේ පපුව ඇවිලෙනවා සේ දැණිනි. ඇය පොල්තෙල් හා පාන්පිටි රැගෙන ඉක්මනින්ම ගෙදර ගියාය.
තේනුක සිටියේ කවදත් තමා ප්‍රිය කළ කොට ඩෙනිම් කොට කලිසම පිටිනි. තෙමහල් නිවසේ උඩම තට්ටුවේ වූ විවෘත ටෙරසයට වී ඔහු සිටියේ එක් අතකින් වූ මත් වතුර වීදුරුවද අතට ගෙනය.

එහි සෑම මුල්ලක්ම ඉතා අලංකාර රෝස මල් හා කුඩා මල් පෝච්චි තබා අලංකාර කොට තිබුණි. ඈත කදු මුදුන් සීතළ සුදු මෙන්ම අදුරු හිම වලාවන් වලින් වැසී ගොසිනි. අතරින් පතර කදු මුදුන් විවෘත වී සද

එළියෙන් බබලමින් තිබුණි.ඔහු සිටියේ බැම්මෙන් කදු පන්තිය දෙස බලා ඇතුල් කාමරයේ දොරට පිටුපාගෙනය. තමා කිසිදිනෙක මීට පෙර උදෑසන සිට රාත්‍රිය තෙක් එක දිගට මත්පැන් පානය කර නැති බව ඔහුට සිහි විය. මේ හැම දේම රවීනා නිසා බව ඔහුට මතක් වෙද්දී ඇය ගැන මතකය නැවත නැවත අලුත් වන්නට විය.

හාමු මහත්තයා!”
නමුත් එක වරම තමාගේ පසු පසින් ඒ ළයාන්විත ස්වරය ඇසීමත් සමග හේ ආපහු හැරුණේ පුදුමයෙන් ය. ඒ රවීනාය.ඇය ඔහුගේ ඉදිරියේ විය.

කොට සායක් හා බ්ලවුසයක් ඇද සිටි ඈ දෙන කවරදාකටත් වඩා ඉතා සුන්දර ලෙසත් කාමුක ලෙසත් දිස් විය. ඒ ඇරත් ඇගේ රෝස පැහැ කම්මුල් වල ගැසෙමින් ඈ සිනාසුණාය. නමුත් ඒ හිනාව එකවරම අතුරුදහන්
විය.
ඈ බිම
බිම බලාගෙන
මං ආවා හාමු මහත්තයා ! හාමු මහත්තයා කැමති දෙයක් මට කරන්න. ඒත් මෙහෙම බොන්න එපා
මං බොන නොබොන එක තීරණය කරන්නේ මම


” එහෙමයි හාමු මහත්තයා මට සමාවෙන්න “

මෙහේ ආපහු ආවේ ඇයි ? මට යනවා කියලා

යන්නද ? “

නෑ යන්න නෙමෙයි ආවේ

කී ඇය තේනුකගේ අතේ වූ වීදුරුව අරන් බැම්ම මත තැබුවාය. ඈ ඉන්පසුව ඔහු තුෂ්නිම්භූත කරමින් ඔහුගේ දැවැන්ත සිරුරට තුරුල් වූයේ මුව

පොව්වෙකු ලෙසිනි.තේනුක පුදුමයෙන් බලා සිටියාය.
මට ඔච්චර කැමති නම් හාමු මහත්තයා මට කැමති දෙයක් කරන්න “

ඇය ලැජ්ජාවත් බියත් මිශ්‍ර වූ හඩකින් කීවේ හෙමින් ඔහුගේ පපුවට කොදුරමිනි.
” ඔය ඇත්තමද කියන්නේ රවීනා, “


ඇත්ත කියන්නේ හාමු මහත්තයා ! හාමු මහත්තයා මට ඔච්චර ආදරෙයි නම් මට ඕන දෙයක් කරන්න ‘

ඇය කිව්වා පමණී ඔහු ඇයව වඩා ගත්තේ ඇසූ පිරූ ව්ගයෙනි. ඔහුගේ දැවැන්ත හා රළු සිරුරේ හා ඒ ශක්තිමත් දෑත් අතර ඈ සිරවෙද්දී තේනුක ඈව හරහට වඩා ගෙනම තම නිදන කාමරය වෙත යන්නට විය.

උඩු කය නිරුවත් උරහිස් වලට තම දෑත් යවමින් රවීනා තවත් තේනුකට තුරුල් විය.
ඒ රාත්‍රිය සුන්දරය. කදු මුදුන් වලින් ගලා ආ සීතළ සුළං විවෘත වූ උස් ජනෙල් පියන් ඔඅත් හරහා

කාමරය තුළටම හමා ආවේ තේනුකගේ මෙන්ම රවීනාගේද ගත සීතළ කරවමිනි.තේනුක ඈව තම විසල් කාමරයේ ඇද අසල වූ පුටුවෙන් ඉන්දවීය.

රවීනා නම් මෙතරම් ආදරණීය මෙන්ම ලෙන්ගතු සත්කාරයක් බලාපොරොත්තු වූයේ නැත. තේනුක තමාව වඩාගෙන ගත් ආකාරය සිහිවූ ඈ ලැජ්ජාවෙන් බිම බලාගත්තේ හිමින් සිනාසෙමින්.
තේනුක ඇගේ අසල දණ ගසා ගත්තේය.

රෑ”
” අම්මා දන්නවද ඔයා මෙහේ ආපු විත්තිය මේ රෑ
ඔව් අම්මයි ආච්චියි එක්ක කතා කරලා තමයි

මේ තීරණය ගත්තේ “

ඈ ලැජ්ජාවෙන් වුවත් ඒ වචන කියා දැම්මේය.

” එතකොට මැගිලින් නැන්දා දන්නවද ඔයා මෙහේ විත්තිය “

“නෑ මං එළියේ පඩි පෙලෙන් මෙතනට නැග්ගේ “

ඇත්තටම ඔයා මට ආදරෙයිද රවීනා

” මං දන්නේ නෑ හාමු මහත්තයා !” ඈ ලැජ්ජාවෙන් බිම බලා ගද්දි ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේය.
මං ඔයාව අමාරුවේ දාන්නේ නෑ මැණික, ඔයා ඇත්තටම මැණිකක්,මට ඕන වුනේ ඒ මැණික මගේ කර ගන්න,මගේ කර ගන්න.

ඒ මැණික
කොච්චර මඩ ගොඩක තිබුණත් ඒකේ ලස්සන පොඩ්ඩක්වත් අඩු වෙන්නෙත් නෑ, ඒකේ වටිනාකම පොඩ්ඩක්වත් අඩු වෙන්නෙත් නෑ.
තේනුක කී දේවල් වල තේරුම වටහා ගැනීමට ඇයට වැඩි වේලා ගියේ නැත.

නමුත් තම ඇදුම් ගැනත් තේනුකගේ ආදරණිය සමාගමය ඈ තුළ ලැජ්ජාවක් මෙන්ම දැඩි සතුටක් ඇති කළාය. ඈ හෙමින් දෑස් පියා ගත්තාය.


බයවෙන්න එපා රවීනා, මං ඔයාට මොකුත් කරදරයක් කරන්නේ නෑ ” තේනුක ඇගේ හිස අත ගෑවේ ආදරයෙනි.

ඒ සිනිදු කෙස් අතරින් ඇගේ ඔලුව අතගාද්දි තේනුකට හීල්ලෙන්නට විය.
මම ඕනම දේකට ලෑස්තියි, හාමු මහත්තයා ඔහොම හැසිරෙන්න එපා, මං දන්නවා මහත්තයට මාව ඕනේ කියලා,

රවීනා කීවේ ඔහුගේ අත අල්ලා ගනිමිනි.

” ඔයා මාව පිස්සෙක් කළා මේ දවස් ටිකට රවීනා !”
ඔහු කියද්දී ඇය කළේ ක්ෂණිකව නැගිට ඔහුගේ බදවටා දෑත් යවමින් ඔහුව බදාගැනීමය. ඇගේ සියුමැලි දෑත් වලට හැකි තරම් වැරෙන් ඔහුව තද කර ගත්තාය.

තේනුක ඇගේ පිරිපුන් වූ කුඩා උරහිස් වලට තම දෑත් තැබුවේ ආදරෙන් මත් වෙමිනි. ඈ ගැන කෙතරම් අනුකම්පාවක් ඇති වුණාද කිවහොත් ඔහු නැමී ඇගේ හිස කිහිපවරක් සිප ගත්තේ ය.

“ඔයා හිතන්නේ මං ඔයාගෙන් අයුතු ප්‍රයෝජන අරන් ඔයාව හපයක් වගේ එළියට වීසී කරලා දාවි කියලද ?”


අනේ එහෙම හිතන්නේ නෑ හාමු මහත්තයා ඒත්,අපි වගේ දුප්පත් මිනිස්සු


ඇයට ඉවර කිරීමට ඉඩක් ලැබුණේ නැත. ඇගේ ඒ රත් පැහැවූ තෙත දෙතොල් හරහා ඔහුගේ මෘදුව ඇදුනේ ඇගේ කටහඩ
ඇගිල්ලක් නවතාලමිනි.

ආපහු ඔය දුප්පත් කතාව කියන්න නම් ලෑස්ති වෙන්න එපා, මාව යකෙක් කරගන්න හදන්නේ “

” සමාවෙන්න “
” ඒකට කමක් නෑ රත්තරං ! මට පුදුම ඔයා ඒ වගේ තැනක මෙච්චර කල් මේ විදියට හැදුණු එක ඒකේ ගෞරවය එන්නේ අම්මට ඔයාගේ “

තේනුක ඇගේ හිස අත ගෑවාය. ඇයව මදක් වේ ආදරෙන් බදාගෙන සිටියේය. ඇය නිහඩව ඔහුව බදාගෙන සිටියේ එතනින් එහාට කුමක්
හෝ වේවි
යැයි සිතාය. නමුත් කිසිවක් සිදු
නොවන හැඩකි.
” ඉතින් මට කැමති දෙයක් කරන්න ‘

රවීනා ඔහුගේ පපුවට තම කම්මුල් තද කළාය.

ඔය ලස්සන රෝස මලක් රත්තරං ! මම ඔයාව ආදරෙන් බලාගන්නම්, දවසක ඔයාව මම, ඔව් ඒ දවස අද නෙමෙයි මැණික “

කී තේනුක ඈව හෙමින් සීරුවේ මෑත් කළාය.

ඔයා අද ඉදන් නවතින්න ඕනේ මේ බංගලාවේ “


හා ඉන්න බලාගෙන තමයි ආවේ. “
දින හතකට පසු……..
ඇවිදින විට ඇගේ නැළවෙන තට්ටම් යුග්මය දෙස තේනුක බලා සිටියේ දැඩි ආශාවකිනි.

ඒ ඇය අතිශයින්ම සුරූපී වීම නිසා ය. තවදුරටත් ඈ දෙස ඇස් වලින් බලා සැනසීමට තේනුකට හැකියාවක් නොවීය.

ඇය කුස්සිය යන අයුරු බලා සිටි ඔහු දිගු සුසුමක් හෙලද්දී ඇය නැවත මතුවූයේ ඔහුගේ ලගටය.
ඇයි මාව කන්න වගේ බලන් ඉන්නේ ‘

ඇයි එපාද ?”

අනේ කමක් නෑ හාමු මහත්තයා ! ඒකට කමක් නෑ

ඇය ඇඹරෙන්නට විය.

ඇයි රවීනා මොකද ප්‍රශ්න “


අම්මා !”

” අම්මා ඉතින් ඇයි කියන්න

අම්මව බලන්න ඕනේ හාමු මහත්තයා දැන් සතියක්නේ, පිච්චෙනවා ඇති මම නැතුව “

ලෑස්ති වෙන්න “

ඔය ඇත්තටම ද ?”


ඔව්

ඇය මොහොතක්
හෝ නොසිට ඔහුගේ තුරුළට
පැන්නාය. ඇගේ සියුමැලි වත තම වතේ තැවරෙද්දී ත් ඇගේ ආදරණීය හැගුම් වලින් ඔහුගේ සිත පිරී යද්දී ඈ කතා කළාය.
” ගොඩක් ස්තූතියි මං ඉක්මනින්ම එන්නම් “

හොදයි “
ඇය ලෑස්ති වී උදේම ගෙදර යාමට ගේට්ටුව වෙත පිය මනිද්දී තේනුක තම මත්පැන් අල්මාරිය වෙත ගියත් ඇගේ ඉමිහිරි කටහඩ ඔහුට මතකයට එන්නට විය.

“ගොඩක් බොන්න එපා රත්තරං මහත්තයා ! ටිකක් බොන්න කමක් නෑ ඒත් ගොඩක් එපා . මං නීතී දානවා නෙමෙයි මට බයයි රත්තරං මහත්තයෝ ඔයා ලෙඩ වෙයි කියලා “

” මගේ ඇග නෙමෙයි හිත ලෙඩ වෙලා තියෙන්නේ

ඉතින් හිතේ ලෙඩේ අඩු කරගන්න බීලා
හරියනවයැ “

එහෙනම් ‘
” වෙන මොකක් හරි කරන්න “

” මොකක්ද ?”

මන්දා මාව කන්න

ඈ ලැජ්ජාවෙන් කියනු තේනුකට මතකය. ඒත් ඔහු ඉවසා සිටියේ ඇගේ හදවත සදහටම ඔහුගේ කර ගැනීමේ වුවමනාවෙනි. ඔහු එළියට ගත් ඉස්තරම්ම
වර්ගයේ
මත්පැන්
බෝතලය
කැබිනට්ටුවේම තැන්පත් කළේය.
නැවත
ගෙදර ගියාම මොන ජවුසමක් නටයිද දන්නේ නෑ

තේනුක ඔහුටම සිනාසුණේය.

රවීනා ගෙදර යද්දී ඈ දුටු දසුනින් වික්ෂිප්තව උඩ ගියාය. ඔවුන්ගේ කුඩා නිවස අද්දර ඔවුන්ගේ වත්තේ කෙළවර තිබූ තේ පදුරු කිහිපය ඉවත් කර අත්තිවාරමක් දමමින් තිබුණි. එය විශාල නිවසක් සදහාය. මේසන් බාස් වරු හා අත් උදව් කරුවන් හත් අට දෙනෙක් එහි යුහුසුළුව වැඩ කරමින් සිටියහ. රවීනා පුදුමයෙන් ඒ අසල වූ තම කුඩා පැලට ගොඩ විය.

” අම්මේ !”

අනේ මගේ දුවේ උඹ ආවද ? උඹට කරදරයක් නෑ
නේද ?”


නෑ අම්මේ මට කිසිම.කරදරයක් නෑ, මං තාමත් අම්මගේ පුංචි දුව,මං තාමත් ගෑණු ළමෙක්, හාමු මහත්තයා හරි හොද කෙනෙක් අම්මේ, “

“මං ඒක දන්නවා පුතේ’

“අම්මේ මේ මොකක්ද හදන්නේ එහා පැත්තේ අම්මලා ඉඩම් කෑල්ලක් වික්කා වත්ද ?”


නෑ පුතේ හාමු මහත්තයා තමයි ඔය ගේ හදන්නේ අපිට “

මොකක් “

” ඔව්, මං එතකොටයි දැනගත්තේ ඔය මනුස්සයා කොච්චර රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක් ද කියලා, අපේ අම්මව ඔය වගේ ගේක තියාගෙන සලකන්න මං කොච්චර හීන මැව්වද ? ඒත් මමබය වුණේ උඹට දුක් විදින්න වෙයිද කියලා “
අම්මාගේ වචන ඇගේ සවනට වැකුණත් ඇගේ සිත තිබුණේ වෙනතකය.


එච්චර ආදරයක් මට, “
රවීනා කල්පනා කළාය.

අම්මේ.මං ගිහින් එන්නම්, මං ඉක්මනින්ම එනවා

ඔය ආ පයින්ම යන්නද හදන්නේ කෑම ටිකක් කාලා පලයන් “
” නෑ අම්මේ ඕන නෑ.
අතර තේනුක සිටියේ කාමරයේ එහා මෙහා ඇවිදිමිනි. රවීනා ගැන සිතමින් ය.
” මටත් වෙලා තියෙන දෙයක්”

තේනුක සිනා වෙමින් සිතුවේය.
එවිටම කාමරයට කඩා වැදුනු රවීනා ඔහුගේ ඇගට කඩා පැන තුරුල් වූයේ ඉමහත් ආදරයෙනි.

” මේ මොකද රවීනා !”

ඇයි මට ඔච්චර ආදරෙ “
ඇය තදින් ඔහුගේ උරහිස් යටින් දෑත් දමා ඔහුව තද කරන්නට විය.ඔහුද ඇගේ සිහින් බද වටා තම දෑත්

යවා ඈව තම සිරුරට තද කර ගත්තේය. ඔහුගේ සිරුරට තද වෙද්දීත් ඔහුගේ සමහර තැන් ඇගේ සිරුරේ දැවටෙද්දී ඈට ලැජ්ජාවක් මෙන්ම බියක් දැනෙන්නට විය.

ඇයව ආදරෙන් බදා ගත් ඔහු ඇගේ සිහින් ඉග හෙමින් සීරුවේ තද කර ගන්නට විය.
” ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ
රවීනා තොල් මතුරන්නට විය.

ඇයි තාමත් ඔයාට විශ්වාස නැද්ද ඇත්තටම මං

ආදරෙයි කියලා.’
සමාවෙන්න මහත්තයා !”
ඇය දුන් අවසරයෙන් තේනුක ඇයව තම හැඩිදැඩි දෙහයට කෙමෙන් කෙමෙන් නතු කරගන්නට විය.

උඩුමහලේ සිටියේ ඔවුන් දෙදෙනා පමණි. මැගිලින් හෝ ජේමිස් වැරදිලාවත් මෙහි නොඑන බව තේනුකට විශ්වාසය. ඔහු ඇගේ නළලට හාද්දක් දුන්නේ ය.

ඇයද ඔහුගේ නිරුවත් පපුව සිපගන්නට වූයේ අතොරක් නොමැතිවය. ඔහු ඇගේ උරහිස් වලින් අල්ලාගෙන ඇගේ තොල් මත තම තොල් තැබුවේ

ඉමහත් ආදරයෙනි.
ටික වේලාවක් ඔවුන්
එකිනෙකාගේ තොල් සිප ගත්තේ ආදරයෙන්
මුසපත් වෙමිනි.

” මම ආදරෙයි ගොඩක් “
රවීනා කොදුරන්නට විය.
තේනුක ඇගේ ගෙල කම්මුල් සිප ගන්නට වූයේ ඇයව තම හැගීම් වලින් පුබුදුවාලමිනි. ඇගේ දෑත් ඔහුගේ පිට දිගේ පහළට එද්දී ඔහුද ඇගේ ඉග අතගාගෙන පහළට ආවේය. ඇගේ වටෝර වූ තට්ටම් මත තම දෑත් තැබූ හේ ඒවා අතගෑවේ ඇයට රිදෙන්නට නොවේ.

ඇය ඒ ස්පර්ශයෙන් තවත් උද්දීපනය වන්නට විය.

අනේ මට නම් ඉන්න බෑ දැන්

තවමත් උදෑසන සූර්‍යාලෝකය පතිත වෙමින් තිබුණි. තේනුකගේ උඩුමහලේ කාමරයේ ඝනැති තිරරෙදි අස්සෙන් පාලනය වූ හිරු කිරණ ගලා ආවත් එහි ඇතුළත වූ අදුර නිසා ඔවුන්ගේ චලනය වන සෙවනැලි බිත්තිය මත පතිත වෙමින් තිබුණේ එක දිගටය.

ඔහු ඇයව ඔසවා ගෙන ඇද උඩින් උස්සා තැබුවේය. ඉන්පසු ඔහු ඇගේ සුන්දර සියුමැලි සිරුර වෙත පහත් වූයේ. එකිනෙකාගේ සලු පට ඉගිල්ලෙමින් තිබියදීය.

නිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *