දෙවෙනි මනාලිය – වැඩිහිටියන්ට පමණයි

The Second Wife

සුඛෝපභෝගී කාමරයේ වූ සුගන්ධවත්‌ රෝස මල්‌ සුවද පැතිරෙන්නට වූයේය. එගහි බිත්ති වල ජනෙල්‌ආවරණය කොට තිබූ තිරරෙදි අලංකාර වර්ණයන්ගෙන්‌ යුක්ත විය. අවට භාත්පසම අදුරේ ගිලෙමින්‌ තිබුණි.ක්‍රමයෙන්‌ කුටිය ඇතුළට පිවිසෙද්දී කාන්තාවකගේ කන්කළු කෙඳිරිලි හඬක්‌ නික්මිණි. කුටිය ගැඹුරට වන්නට තිබූ විශාල හා සැපපහසු සයනය මත ඉතා සොදුරු කාන්තාවක්‌ නි/රු/ච/ත්‌ රූ රටාමචමින්‌ සිටියාය. ඇගේ පහසේ ගිමිකාරත්වය හිමි වාසනාවන්තයා වූයේ … Read more

සහෝදරියයි ඇය මගේ -(කෙටි කතාව)

” ලොකු පුතේ .අනේ…………. නංගීට හොඳටම අමාරුයි මගේ මැණිකේ .ඉක්මනට ලංකාවට එන්න මැණිකේ………………” සීතල කැනඩාවේ හිම සෙල්ලම් කරමින් සිටි මගේ හදවතත් එක වරම සීතල වෙලා ගියේ අම්මාගෙන් ලැබුණු දුරකතන ඇමතුමත් එක්ක . සෙල්ලම පසකලා මම දුරකතන ඇමතුමට සවන් දුන්නා ” අම්මා ………….” මට කියාගන්න පුළුවන් උණේ එච්චරයි. ” නංගි ඔයාව අහනවා ලොකු පුතේ . අන්තිම … Read more

වැඩිහිටි නිවාසෙ -වැඩිහිටියන්ට පමණයි 18+

ආංඩුවෙ කන්තෝරුවක රස්සාවක් කරලා..වයස පනස් පහ පිරුණු” විල්මන් .”.ගිය මාසෙ තමයි ගාල්ලෙ ටවුමෙන් ටිකක් ඈතට වෙන්න තිබුනු වැඩිහිටි නිවාසෙ මුරකාරයා විදියට වැඩට ආවෙ. .ඔපිස් එකේ ලොකු මහත්තයා තමයි මේ රස්සාව විල්මන්ට හොයල දුන්නෙ..ඒ මහත්තයා දන්න සමිතියකින් තමයි මෙි වැඩිහිටි නිවාසෙ නඩත්තු කරන්නෙ.. මෙි වැඩිහිටි නිවාසෙ ඉන්නෙ ටිකක් යමක් කමක් තියෙන පවුල්වල අය..දරුවො රට ඉන්න..සමහර විට … Read more

වැස්ස දවසේ එයත් එක්ක – වැඩිහිටියන්ට පමණයි

sex

තිලිණි කියන්නෙ අපේ සිංහල පන්තියේ ඉදපු ලස්සනම කෙල්ල.ඒකිට තිබ්බෙ හරිම හුරතල් පෙනුමක්.ඒකිගෙ වැඩත් ඒ වගේම හුරතල්.කතා කරද්දි අගර දගර දදා කතා කරන විදිය ඇත්තමයි බලන් ඉන්න ආසයි. ඒකි අලුතෙන්ම එලෙවල් කරන්න ආවේ මට වඩා අවුරුදු තුනක් බාලයි.ක්ලාස්මගේ නම කසුන්, මම අවුරුදු දෙකක්ම පේල් වෙලා ඒත් එලෙවල් ලියන්න ගිය හැඩිදැඩි පොරක්, ක්ලාස් එකේ ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ … Read more

මධුසමය – සුවඳ සහ සතුට

මධුසමය

18+ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි පමණයි ලෙහාරා බැලූ බැල්මට ඉතාමත්‌ අහිංසක,පියකරු පෙනුමක්‌ ඇති තරුණියකි. එහෙන්‌ඇගේ ඒ නිහඬ පෙනුමට යටින්‌ ගිනි කන්දක්‌මෙන්‌ ඇවිළෙන අසීමිත කාමාශාවක්‌ සැඟවීතිබුණි. ඇය අමීරව මුලින්ම මුණගැසුණේමීට වසරකට පෙර මිතුරියකගේ විවාහඋත්සවයකදීය. අමීරගේ හැඩිදැඩි සිරුරත්‌, ඔහුගේ ගැඹුරුකටහඬත්‌ දුටු සැණින්‌ ලෙහාරාගේ යටිසිතඔහුට ආශා කළාය. ඔහු ළඟින්‌ යද්දී දැනෙනපිරිමි සුවදට ඇගේ මුළු සිරුරම කිලිපොලාගියේය. ඔවුන්ගේ ආදර කතාව … Read more

උමතු බිරිද- වැඩිහිටියන්ට පමණයි

18+ආදරයේ හා කාමයේ උමතුව සොයා ගිය ඇය – චිරි චිරි පොද වැස්ස දවස පුරාම ඇද හැලෙන්නට වූයේය.සීතළ සුළං රැල්ලක්‌ මධ්‍යම පාන්තික දෙමහල්‌ නිවසේජනේල වල වූ තිර රෙදි එහා මෙහා විසිරෙව්වේඅසිහියෙන්‌ මෙනි. කුඩා මල්‌ පාත්ති චලින්‌ වටවූ එයඉතාමත්‌ අලංකාර මිදුලකි. සුදු චැලි තලාව අද්දරමබොරලු කැට වලින්‌ යුක්ත අඩි ගණනක පළලින්‌ යුත්‌බිම්‌ නීරුව දෙපස වූයේ රොසමල්‌ හා … Read more

දෙවැනි විවාහය – කෙටි කතාවකි

sinhala novels

(දෙවැනි විවාහයකින් ලද දායාදයක කතාව..) “ඇයි ඔයා දරුවෙකුත් ඉද්දි එයාගෙන් වෙන් වුණේ..?” කාව්‍යගෙන් මම ඇහුව… “අනේ එයා හැමදාම බොනව..බීල ඇවිත් මම එක්ක රණ්ඩු කරනව…සමහර දවසට මට ග/හ/න/ව..ඒකයි අයින් උණේ….” කාව්‍යා කිව්ව…ම⁣ගෙ කළින් බිරිඳ රිය අනතුරකින් මිය ගිහින් දැන් ගොඩක් කල්..ඇගේ මරණෙන් පස්සෙ වෙනත් විවාහයක් ගැන මම හිතුවෙ ම නැහැ..දැන් මට වයස අවුරුදු හතලිහට ආසන්නයි..අක්කලගෙ සහ … Read more

වතුරට එබුවා- හොල්මන් කතාව

sinhala novels

මම පවුලේ බඩපිස්සා. සබරගමු කැම්පස් එකේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ. හැමදාම යන එන එක කරදර හින්දා කැම්පස් එකට කිට්ටුව බෝඩ් වෙලා ඉන්නේ. මට වැඩිමල් අයියලා දෙන්නයි. තාත්තා බිල්ඩින් කොන්ට්‍රැක්ටර් කෙනෙක්. අයියලා දෙන්නටම වැඩිය තාත්තගේ ෆීල්ඩ් එකට මං ආස කලා. ඉතිං මොකක් හරි හදිස්සි වැඩක් දවසට තාත්තට මාව නැතුවම බැරි වෙනවා. ඔය වගේ උදව් කරන්න ගිය … Read more

මතකයක් කෙටි කතාව හරහා ජීවිතයේ සංවේදී මතක

sinhala novels

(ජීවිතයක් එක තැන නතර වූ අතීතයක කතාවක්..) මගේ හොඳම යාළුවගෙ විවාහ මංගල උත්සවයට මටත් ආරාධනා ලැබුණ..මම ඒවට සහභාගි වෙන්න අකමති වුණත් යාළුවගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මමත් ගමනට එකතු වුණා..ඒක උත්සව ශාලාවක ගත්ත මංගල උත්සවයක් නෙමෙයි..පළවෙනි දවසෙ මනමාලිගෙ ගෙදර..දෙවැනි දවසෙ මනමාලයගෙ ගෙදර..මනමාලයගෙ ගෙදර ඉඳන් මනාලිව කැන්දගෙන එන්න යන ගමනට එකතු වෙන්න මටත් ආරාධනා ලැබුණා….ඒ … Read more

සෙනෙහස අහිමි වූ දියණියකගේ කතාව

sinhala novels

“ඇයි තාත්තේ… අපේ සීයා අපි එක්ක මෙච්චර තරහ?” වයස අවුරුදු පහළොස්කදී මගේ දුව අහන ප්‍රශ්නය එයයි. එදත් පාරෙදි දුවගේ සීයා හමුවුණා. අපි දිහා බලන්නත් නැතුව ඔහු ගියා. එහෙම හැම දවසකම දුව මේ ගැන අහනවා. ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න මට ඕන වුණත්, ඒ අතීතය මතක් කරන්න මට කැමති නැහැ. ඒ අතීතය එක්ක මම අදටත් තරහයි. ඒ … Read more

Madol Doova – මඩොල් දූව

Madol Duwa

තුන් වන පරිච්ඡේදය – “මහත්තයා, සෙල්ලම කරා ඉතින් ඇති. දැන් ගෙට එන්න.”මෙහෙම වචන දවසකට දෙතුන් වතාවක්වත් ඇසෙයි. සමහර වෙලාවට අප සෙල්ලම නවතා ගෙට යන්නේ ධර්මසිංහ මහතා තර්ජනාත්මකව හඬ නැඟූ විටය. තුන් හාර මසක් ගිය පසු ඉල්ලේ හාමිනේ, සෝමලතාත් ගුණදාසත් මා සමඟ සෙල්ලමට දුවන විශාක්වීමට උත්සාහ කළාය.“එයාට ආසයි සෙල්ලමට,” කියමින් ඉස්කෝල් හාමිනේ මාව ගැන කියනවා මට … Read more

Sherlock holmes – අද්භූත ආගන්තුකයා

අද්භූත ආගන්තුකයා

අවසාන කොටස – “නෑ. ඊළඟට මං දන්නේ, ඔබලා පැමිණ මාව නින්දෙන් අවදි කළ බව විතරයි,” ජැක්සන් කීය. “මොහොතක් ඉන්න,” හෝම්ස් කීය. “ඇය ඔබට පිළිගැන්වූ තේ කෝප්පයේ, තේවල රසය සාමාන්‍යයෙන් වෙනස් බවක් ඔබට දැනුණාද? තිත්ත රසක් වගේ?” “හැබැයි… ඔබ ඒක කෙළින්ම අහපු නිසා දැන් මට හොඳටම මතක් වෙනවා,” වාර්තාකරු කීය. “තේ ටික තරමක් තද තිත්තයි. ඒ … Read more

Sherlock holmes – අද්භූත ආගන්තුකයා

අද්භූත ආගන්තුකයා

පළවෙනි කොටස – වොට්සන්, අද දීප්තිමත්ව හිරු පායන දවසක්. ඔබ කැමති නැද්ද දවල් කෑමෙන් පස්සේ රීජන්ට් උද්‍යානය පැත්තේ ඇවිදින්න යන්න?”මගේ මිත්‍රයා එසේ විමසුවේය. උදෑසන වරුව පුරාම පුවත්පත් කියවමින් ගත කළ නිසා, අප දෙදෙනාටම කම්මැලි ගතියක් දැනී තිබුණි. “හවස තේ පානයෙන් පස්සේ යමු,” මම කීවෙමි. “එතකොට ටිකක් හැන්දෑවෙන තුරු ඇවිදලා එන්න පුළුවන්.” එසේ සැලසුම් කරගත්තද, එම … Read more

ආයෙමත් එන්න-Sinhala Novel

මං තමයි ඒ ගෙදර වැඩකාරකම් කළ කෙල්ල. ලොකු නෝනට කඩේ ගියේ මං. උයන්න එළවලු කැපුවේ මං. කෙටියෙන්ම කියනවා නම් ලොකු නෝනගේ යට ඇඳුමේ ඉඳලම සෝදපු කෙල්ල මං. අපේ තාත්තා මාව ලොකු නෝනා ළඟ නතර කළේ මං ඕලෙවල් ඉවර වුණ ගමන්මයි. ඒකට හේතුව අපේ දුප්පත්කම වගේම මට කාත් කවුරුවත් නැති වුණ එක. අපේ ගමේ ඉඳන් ගම් … Read more

මිනිපිරියෝ – sinhala Novel

novels

අපෙ ගෙදර හැමදාම රණ්ඩු..ඒත් අම්මයි තාත්තයි නම් නෙමෙයි…අම්මයි ආච්චියි සීයයි…ආච්චියි සීයයි එක පැත්තක්..අපෙ අම්ම තනියම…තාත්ත නම් කාගෙවත් පැත්තක් ගත්තෙ නැති වුණත් සාධාරණ පැත්ත වෙනුවෙන් සමහර වෙළාවට කතා කළා…එතනින් සාධාරණ අපෙ අම්ම…මට තව නංගිල තුන් දෙනෙක් ඉන්නව…මම එතකොට හිටියෙ ඉස්කෝලෙ තුන වසරෙ…ඊ ළඟ නංගිල දෙන්න නිවුන්නු..ඒ දෙන්න පෙරපාසල් ගියා..පොඩිම නංගිට අවුරුදු දෙකක් විතර ඇති… “පුතේ මෙයාව … Read more

තනිවෙලා-  Sinhala Novel

navel

ජීවිතේ මහ පුදුමදෙයක්…හැමදේම හැමෝටම එක වගේ නැහැ…ඒ වගෙම සමහරු වෙනස් වෙන්නෙ අපිට හිතා ගන්නවත් බැරි විදියට…මමයි අක්කයි හිටියෙ පොඩි මාම ළඟ..ඒ අපෙ අම්මගෙ මල්ලි..පොඩි නැන්දත් ආච්චිත් ඒ ගෙදර හිටියා…අපි දෙන්න ඒ ගෙදරට ආවෙ හීනෙකින් වත් නොහිතපු දේවල් ටිකක් නිසා…මිනිස්සුන්ට මේ තරම් දේවල් කරන්න පුළුවන් ද කියල හිතෙන තරම් දේවල් අපේ ජීවිත වල සිද්ධ වුණා… අපිත් … Read more

අවසන් හමුව-Sinhala Novels

sinhala novel

අවුරුදු දහයකට විතර පස්සෙ පාසල් මිතුරියක ගෙන් විවාහ මංගල අරාධනාවක්…මට සතුටු හිතුණ..කා⁣ළෙකින් ඉස්කෝලෙ යාළුවො ආයෙ හමු වෙන්න පුළුවන්…පරණ යාළුවො ගොඩක් එතනට එයි…මතක් වෙද්දිත් හිතට සතුටුයි.. “අට වෙනිද වෙඩින් එකක් තියනව ඔයත් එනවද..?” මම සැමියගෙන් ඇහුව… “මට එන්න වෙන්නෑ ඔයා දුවත් එක්ක යන්න..” අපේ දුවට තවම අවුරුද්දයි.. මම ඔහු ට බල කළේ නැහැ..රැකියාවත් එක්ක ඔහු කාර්යබහුලයි.. … Read more

යළිත් එන්න- Sinhala Novel

sinhala novel

අදටත් ටව්මෙ ⁣සෙල්ලම් බඩු කඩ ළඟින් යද්දි මම ඉබේම ඒ පැත්තට හැරෙනව..ඒත් දැන් කා⁣ට සෙල්ලම් බඩු ගන්න ද කියල ආයෙ මම හැ⁣⁣⁣රෙනව..කඩේට ගියත් පොඩි චොකලට් එකක් ලොසින්ජර දෙක තුනක් ගන්න ම හිත කියනව..ඒත් ඒව දැන් කාට දෙන්න ද කියල ආයෙත් මගෙ හිත මතක් කරනව…හැම දේම වෙනස් වෙලා ගෙදර තිබුණ සතුට නැති වෙන්න ගත වුණේ නිමේශයයි….ඒ … Read more

නිහඩ සිත්තම – Sinhala Novel

sinhala novels

මරදාන දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාව සුපුරුදු පරිදි සෙනඟින් පිරී ඉතිරී ගොස්ය. උදෑසන හතයි තිහේ සාගරිකා දුම්රිය එනතුරු බලා සිටින දහසක් දෙනා අතරේ, සමීර ද තවත් එක් මගියෙකු පමණි. නමුත් ඔහුගේ දවස ආරම්භ වන්නේ දුම්රිය එන විට නොව, ඊට මිනිත්තු පහකට පෙර වේදිකාවේ පඩිපෙළ බැස එන ඇයව දුටු විටය. ඇය නමින් කවුරුන්දැයි සමීර දැන සිටියේ නැත. … Read more

Madol Doova – මඩොල් දූව

Madol Duwa

දෙවන පරිච්ඡේදය වැදි සන්නිය – ගේ බින්ද ළමයින් හඳුනා ගැනීම පසු දින ගමම කලබලයට පත් වුණේ මුරකාරයා අතුරුදන් වී තිබීම නිසාය.“පිට ගමකින් ආ ළමයින්ගේ කණ්ඩායමක් මේකට වගකියන්න ඇති,” යැයි සමහරු කීහ. “කණ්ඩායමේ දෙන්නෙක් දහදාසත්, උපාලිත් වගේ කියලා මුරකාරයාගේ අම්මා කියලා තියෙනවා,” යැයි තවත් සමහරු පවසා සිටියහ.‘උපාලි ගිනිවැල්ලේ’ යන නමින් හැඳින්වෙන්නේ මා බව මෙතැනදී සඳහන් කළ … Read more

Madol Doova – මඩොල් දූව

Madol Duwa

පළමු වන පරිච්ජේදය පල් හොරු අම්මා මැරෙන විට මගේ වයස අවුරුදු හතකටත් වැඩි නොවුණ බව, තාත්තාත් සමහර වෙලාවට කුඩම්මාත් කියන එක මම අසා තිබුණා. අම්මා මැරුණු දවසේ, තාත්තාගේ නැන්දාත් තවත් නෑයනුත් හඬමින් සිටි ආකාරය අදටත් මට මතකයි. එදා මමත් හඬුවේ, තාත්තාත් අනෙකුත් නෑයනුත් අඬමින් සිටි නිසාය. නැන්දා මාව වඩාගෙන මිදුලට බැස මාව සැනසීමට උත්සාහ කළ … Read more

error: Content is protected !!