යළිත් එන්න- Sinhala Novel
අදටත් ටව්මෙ සෙල්ලම් බඩු කඩ ළඟින් යද්දි මම ඉබේම ඒ පැත්තට හැරෙනව..ඒත් දැන් කාට සෙල්ලම් බඩු ගන්න ද කියල ආයෙ මම හැරෙනව..කඩේට ගියත් පොඩි චොකලට් එකක් ලොසින්ජර දෙක තුනක් ගන්න ම හිත කියනව..ඒත් ඒව දැන් කාට දෙන්න ද කියල ආයෙත් මගෙ හිත මතක් කරනව…හැම දේම වෙනස් වෙලා ගෙදර තිබුණ සතුට නැති වෙන්න ගත වුණේ නිමේශයයි….ඒ … Read more
