මධුසමය දවසේ සැකය නිසා බිඳුණු ආදරයක්
සචිනි කියන්නේ හරියට නෙළුම් පොහොට්ටුවක් වගේ හැමෝගෙම ආදරේ දිනාගත්ත කෙල්ලෙක්. ගමේ හැදුණු වැඩුණු, අහිංසක, ඒ වගේම හරිම හැඟීම්බර හිතක් තිබුණු කෙල්ලෙක් ඇය. සචිනිට හිටියේ අම්මයි තාත්තයි විතරයි. පවුලේ එකම දුව වෙච්ච නිසා ඇය හැදුණේ හරිම පරිස්සමට, ආදරේ මැද්දේ. දිනෙත් ඇයව මුලින්ම දැක්කේ ටවුන් එකේ තියෙන පන්ති ඉවර වෙලා බස් එක එනකල් ඉන්නකොට. එදා වැස්ස දවසක්. … Read more
