කඳුළක ලියැවුණු ආදරය
ජීවිතේ සමහර වෙලාවන් තියෙනවා නේද, අපි හිතන්නෙවත් නැති වෙලාවක, අපි හිතන්නෙවත් නැති කෙනෙක් අපේ ලෝකෙට කඩන් වදිනවා. ඊටපස්සේ මුළු ලෝකෙම වෙනස් වෙනවා. මේකත් අන්න ඒ වගේ වෙනස්ම විදිහක ආදර කතාවක්. එදා මහා මූසල හවසක්. අහස පුරාම කළු කරලා කරුවල වෙලා තිබුණේ හරියට මහ වැස්සක පෙරනිමිති කියන්න වගේ. නෙතූ හිටියේ ගොඩක් කලබලෙන්. එයා ජොබ් එක ඉවර … Read more
